go2go Sri Lanka ආයිත් කරලියට . Shops Database එකත් Lost නෑ.

LOL_70i

Member
Dec 16, 2014
104
35
0
Srilanka
go2go Sri Lanka ආයිත් කරලියට . Shops Database එකත් Lost නෑ.

ඒ තිබුණ කඩවල්, User Account එකක්ම go2go App එක ආයිත් publish කරලා.
ෂුවර් එකට අර අහවල් අන්තවාදී කල්ලියම රිපොට් කරන්න ඇති.

FB එකෙන් උපුටාගත්ත පොස්ටුවක්.


" පහුගිය දවස් දෙක ඇතුලත go2go app එක කවුරුන් හෝ පිරිසක් report කරලා google එකෙන් app එක අයින් කරලා තිබුණා. දවස් දෙකක් තිස්සේ උත්සහ කළත් app එක නැවත ලබා ගන්නට බැරි වුණා. අවසානයේ අපි ඒ App එක අලුත් app එකක් විදියට play store එකට දැම්මා ඒ නමින්ම. App එක තිබුණ දවස් 2 ඇතුලත 20,000 කට අධික පරිශීලකයින් ගණනක් සහ ශ්‍රී ලංකාව පුරා 1000 කට අධික වෙළඳසැල් පිළිබඳ තොරතුරු ප්‍රමාණයක් අපේ App එකට ලැබුණා.

රටේ හැම දෙනාම එකා වගේ ඒ ගත්ත උත්සහය අපතේ යන්න අපි කිසිම විටෙක ඉඩ තියන්නේ නෑ. ඒ නිසාම කියන්න සතුටුයි අපි දින දෙකක් තිස්සේ දරපු පරිශ්‍රමය නිසා ඒ දත්ත කිසිවකට හානියක් නොවි අලුත් App එකට ඇතුලත් කිරීමට හැකි වුණා . අලුත් App එකෙත් ඒ ස්ථාන, reviews, ඔබගේ ගිණුම් විස්තර හැම දේම ඒ විදියටම තියෙනවා.

දැනට පරණ App එක තියෙන හැම දෙනාමත් මේ අළුත් App එකට මාරු වෙන්න කියලා මම ඉල්ලනවා. (ඉදිරියේදි ලබාදෙන updates ලබා ගැනීමට). Play Store එකේ go2go කියලා search කරලා හෝ පහත ලින්ක් එකෙන් ඔබට අලුත් go2go App එක download කරගැනීමට පුළුවන්.

අපේ රටේ අපේම වෙළඳසැල් සොයා ගැනීමට උදව් වෙන මේ ඇප් එක පෝෂණය වෙන්නේ අපිම එයට ඇතුලත් කරන දේ වලින්. ඒ නිසා හැකිතාක් නිවැරදි තොරතුරු පමණක් App එකට ඇතුලත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක මේ App එක පාවිච්චි කරන හැමෝටම උදව්වක් වේවි.

අන්තිමටම කියන්න ඕනේ, උඹත් මම වගේම මගේ රටට ආදරේ රටේ එකෙක්. 🇱🇰🇱🇰🇱🇰 ඒකයි මචන් උබටත් වැදගත් වෙන මේ විස්තරේ share කළේ. ඒ වගේම මේ ගැන නොදන්න අයටත් දැනගන්න මේක share කරමු.


App link : https://play.google.com/store/apps/details?id=com.nebulo.go2go

"
 

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    now they (yes terrorists:D) need report this to google again.


    no matter how hard and how many times we have to do this again and again.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොනා කියලද මේක රිපෝට් කරල තියෙන්නෙ
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ෂොප් එක ගැන කමෙන්ට් කරන්න පුලුවන් උනා නම් හොදයි. එහෙම පුලුවන්ද මේකේ?
     

    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    ෂොප් එක ගැන කමෙන්ට් කරන්න පුලුවන් උනා නම් හොදයි. එහෙම පුලුවන්ද මේකේ?

    ඔව් ඔව්... Star Ration එක එක්කම, Shop එක ගැන Comment එකක් දාන්න්ත් පුලුවන්.. :yes: