goblins,gnomes,humanoids අැත්තද බං?

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    :shocked::shocked::shocked::shocked::shocked:

    අැත්තටම මෙහෙම උන් ඉන්නවද?මොකද හිතන්නේ​













     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්ටනෙට් කියන්නෙ ඕනෙ කෙනෙක්ට ඕනෙ බොරුවක් දාන්න පුලුවන් තැනක් :baffled: මිනිස්සුන්ගෙ කුතුහලේ ඇවිස්සෙන ඔය වගේ දේවල් හෙන ඉක්මනට ප්‍රසිද්ද වෙනව කියල ඕව දාන උන් දන්නව :D