god’s lunch

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,871
    5,422
    113
    මෙච්චර කාලයක් තනියම ඉඳලත් මුට හරියකට උයාගන්න බැරි හැටි අම්මපල්ල...
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,690
    3,017
    113
    Eggs, mackerel & crackers.
    GkVBIjo.jpg
    fPbIxuP.jpg
    මොනවද හුත්තෝ මේ කන කෑම . බිත්තර මට නම් දක්කිදීත් අප්පෙරියි . බිස්කෙට් කනවද lunch එකට . ගැනියෙක් ගනින් . තොට බිත්තෙරෙවත් හරියට පොතු ගලවගන්ඩ බැ . බැදපිය . ළමයෙක් හදපිය . මැල්ලුමක් , මාළු කාරියක් , පොලොස් ඇබුලක් , කජු මාළුවක් , ඉස්සෝ ටිකක් , මුරුංගා කොළ මැල්ලුමක් , දෙළුම් ගෙඩියක් , ලේමොන් juice , ස්ට්‍රොබෙර්ය් ටිකක් , macadamia nut ටිකක් කාපන් .
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    මොන ජීවිතද බං මේවා?

    පානදුර පැත්තෙ ඉන්න එකෙක් පුලුවන්නම් හොද කහබත් එකක් හදලා චිකන් කරි එකයි, පරිප්පු තෙල්දාලයි, බටු මෝජුවයි, ලූණු සම්බෝලෙකුයි හදලා කෙසෙල් කොලේක ලොකු බත් එකක් බැදලා පෙට්ටියක දාලා මුගෙ ගේට්ටුව ගාවින් තියලා ගේට්ටුවට හයියෙන් දෙතුන් පාරක් ගහලා මූ එනකොට යමන් බයික් එකක වගේ ඇවිල්ලා. පෙට්ටියෙ ගහලා තියපන් ලොකුවට "කලු කැත අනාත සිංහලුන් විසින් වලතර දෙවියන්ට පුද කරන දේව දානය කියලා" ආනන්තරීය පුන්‍ය කර්මයක් කර ගත්තොත් 😍

    පානදුර පින්වත්ත පොලිසිය ලඟ තියෙන පන්සලේ වැඩිහිටි නිවාසයක් තියෙනව..

    අපි කට්ටියක් එකතු වෙලා දානයක් දෙන්න plan කරන් ඉන්නව ....

    GOD ඉන්නෙ ඒ ලඟපාත නම් එන්න....

    මට යන්න වෙන්නෙ නෑ ...ඒත්යන අයට පණිවිඩය දෙන්න පුළුවන් ...

    GOD ඉන්නෙ පිංවත්ත පොලිසිය ගාවද ?
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,745
    113
    පානදුර පින්වත්ත පොලිසිය ලඟ තියෙන පන්සලේ වැඩිහිටි නිවාසයක් තියෙනව..

    අපි කට්ටියක් එකතු වෙලා දානයක් දෙන්න plan කරන් ඉන්නව ....

    GOD ඉන්නෙ ඒ ලඟපාත නම් එන්න....

    මට යන්න වෙන්නෙ නෑ ...ඒත්යන අයට පණිවිඩය දෙන්න පුළුවන් ...

    GOD ඉන්නෙ පිංවත්ත පොලිසිය ගාවද ?
    ගෝඩ් වලතරගෙ ගෙදර හරියටම දන්න එකෙක් මූට ලොකේශන් දාපන් 😍 @Heshan Daminda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    මොන ජීවිතද බං මේවා?

    පානදුර පැත්තෙ ඉන්න එකෙක් පුලුවන්නම් හොද කහබත් එකක් හදලා චිකන් කරි එකයි, පරිප්පු තෙල්දාලයි, බටු මෝජුවයි, ලූණු සම්බෝලෙකුයි හදලා කෙසෙල් කොලේක ලොකු බත් එකක් බැදලා පෙට්ටියක දාලා මුගෙ ගේට්ටුව ගාවින් තියලා ගේට්ටුවට හයියෙන් දෙතුන් පාරක් ගහලා මූ එනකොට යමන් බයික් එකක වගේ ඇවිල්ලා. පෙට්ටියෙ ගහලා තියපන් ලොකුවට "කලු කැත අනාත සිංහලුන් විසින් වලතර දෙවියන්ට පුද කරන දේව දානය කියලා" ආනන්තරීය පුන්‍ය කර්මයක් කර ගත්තොත් 😍
    ලේසි නැද්ද බන් කනත්තකින් පෙරේත තට්‍ටුවක් ගලවල ගෙනිච්චනම් . ඔය පොශ් ගෙවල් වල කරන පෙරේත තට්ටුවල වලතර කන ජාතියේ කෑම තියෙන්නේ . ඌට ඔය කෙහෙල් කොල අල්ලන් නෑ. එලියෙන් සිංහල උනාට අස්සේ අරක්ගෙන ඉන්නේ සුද්දෙක් ඇක්සන්ට් එකම බලපන්. කල්පනාකරල බලන්න 🤏