ශ්රී ලංකාවට මහත් හිසරදයක් වෙලා තියන මේ පාතාලය මර්දනය කරන්න අපේ ගෝඩ් ස්කර්වී නොහොත් වලතරට බැරි වෙයිද ? ගෝඩ් වලතර ඩුබායි එමිරේට්ස් රාජ්යට සහ ප්රංශයට යවලා ලොකු පැටීවයි , කන්ජිපානි ඉම්රාන් කියන හම්බයවයි අරන් ඇවිත් ඉවරයක් කරලා දාන්න බැරි වෙයිද ?
මම හිතන්නේ වලතරව පොලිස් විශේෂිත පතල මර්දන ඒකකයට බඳවා ගත්තනම් උපරිම පල නෙලා ගන්න පුළුවන්.
මම හිතන්නේ වලතරව පොලිස් විශේෂිත පතල මර්දන ඒකකයට බඳවා ගත්තනම් උපරිම පල නෙලා ගන්න පුළුවන්.
Last edited: