God වලතරට බැරිද පාතාලය වනසන්න

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,348
    113
    44
    Living in an Atom
    ශ්‍රී ලංකාවට මහත් හිසරදයක් වෙලා තියන මේ පාතාලය මර්දනය කරන්න අපේ ගෝඩ් ස්කර්වී නොහොත් වලතරට බැරි වෙයිද ? ගෝඩ් වලතර ඩුබායි එමිරේට්ස් රාජ්‍යට සහ ප්‍රංශයට යවලා ලොකු පැටීවයි , කන්ජිපානි ඉම්රාන් කියන හම්බයවයි අරන් ඇවිත් ඉවරයක් කරලා දාන්න බැරි වෙයිද ?

    මම හිතන්නේ වලතරව පොලිස් විශේෂිත පතල මර්දන ඒකකයට බඳවා ගත්තනම් උපරිම පල නෙලා ගන්න පුළුවන්.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • පාතාලයයි දේශපාලනයයි එකට යන්නෙ බං

    පාතාලය කියල වෙනම එකක් නෑ

    දේශපාලන බලය
    තව ඔය ලොකු ලොකු තනතුරු වල බලය මේව ඔක්කොම එකට දුවන්නෙ

    සල්ලි වියදම් කරනවනං කරන්න බැරි දෙයක් නෑ

    හැබැයි ඉතිං මොන දේ කලත් තරහ කාරයො හදාගත්තොත්, තමන්ට බැරි වුණා කාලෙක බඩුම තමා...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බෑනෙ.. පාතාලෙ එකෙක් දැක්ක ගමන් දුවගෙන ඇවිල්ල මේකෙ ත්‍රෙඩ් එකක් දායි " මට ගූ ගියා සිoහලයෝ" කියල :(
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,506
    113
    New Zealand
    output.png
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,348
    113
    44
    Living in an Atom
    උ තමයි ඔය වසන්තට ෂොට් එක දුන්නේ
    යකෝ මේ වගේ දේවල් විහිළුවටවත් දාන්න එපා. ඔබවයි ඕකව කුදලන් ගිහින් ඇට තලයි අහිංසකයාගේ.
     
    • Wow
    Reactions: Any.key

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,506
    113
    New Zealand
    යකෝ මේ වගේ දේවල් විහිළුවටවත් දාන්න එපා. ඔබවයි ඕකව කුදලන් ගිහින් ඇට තලයි අහිංසකයාගේ.
    පොලිසියෙන් ආවට පස්සේ
    ඒ පොන්#යෝ.... අපේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ල බන්..... කියලා ලයිව් එකක් එයි :lol:

    පොලිසියට ගිහින් ප්‍රශ්න කරද්දි,
    ඇයි පොන්නයෝ ඇයි.........
    උබගේ අම්මාගෙන් අහගනිං..........

    ඊට පස්සේ නිදහ්ස් වෙලා ඇවිත්
    පොඩි ස්ටෝරියක් මතක් උනා සිම්හලයෝ.............. :lol:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    ශ්‍රී ලංකාවට මහත් හිසරදයක් වෙලා තියන මේ පාතාලය මර්දනය කරන්න අපේ ගෝඩ් ස්කර්වී නොහොත් වලතරට බැරි වෙයිද ? ගෝඩ් වලතර ඩුබායි එමිරේට්ස් රාජ්‍යට සහ ප්‍රංශයට යවලා ලොකු පැටීවයි , කන්ජිපානි ඉම්රාන් කියන හම්බයවයි අරන් ඇවිත් ඉවරයක් කරලා දාන්න බැරි වෙයිද ?

    මම හිතන්නේ වලතරව පොලිස් විශේෂිත පතල මර්දන ඒකකයට බඳවා ගත්තනම් උපරිම පල නෙලා ගන්න පුළුවන්.

    Pora Pathal Haranne naha Bro
     
    • Haha
    Reactions: kinkon