GOD Father 2..........

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Godfather 2 ගේම් එක ගහන අය ඉන්නවද??? මෙන්න ඒ කට්ටියට වෙනුවෙන් CHEATS සහ TRAINERS . මෙන්න ලින්ක් එක. http://www.cheathappens.com/14984-PC-Godfather_2_The_cheats ඒ විතරක් නෙමෙයි තව ගොඩක් ගේම්ස් වලට CHEATS, TRAINERS මේ සයිට් ඒකෙන් බාගන්න පුළුවන්. බලන අය බම්ප් එකක් දාල යන්න ගේම් එක ගහන අය වෙනුවෙන්. :):):):):)

    Godfather2game.jpg
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Bump...............

    ඔව් මේ අවස්ථාවේදී සක්කරයගෙ පුතා වයිම මට බම්පියකින් පුංචි උපකාරක්‌ කරනවා. තැන්කු වේවා................ :D:D:D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    monada ban VGA req ehema

    මෙන්න මෙවුව. ගේම් එක නම් පට්ට. ග්‍රැෆික්ස් ෆුල් වැඩි කලාම කියන්න වචන නෑ.

    OS: Windows XP SP2/Vista
    Processor: Pentium 4 @ 2.8 GHz / AMD Athlon64 3000+
    Memory: 1 Gb
    Hard Drive: 9 Gb free
    Video Memory: 256 Mb
    Video Card: NVIDIA GeForce 6800 / ATI X1600 Pro
    Sound Card: DirectX Compatible
    DirectX: 9.0c
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඕක සාටර් game එකක් god father movie එකේ ඉන්න අය නෑ. ඒ වගේම gameplay එක අන්තිමයි.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඕකට god father කියලා දන්නේ නැතුව වෙන නමක් දැම්ම නම් ගැලපෙනවා.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    machan a kiyanne maka win 7 walata barida, Download karanna links dannako.. Ela

    7 වල ප්ලේ කරන්න පුළුවන්. මං ප්ලේ කලෙත් 7 වල තමයි. මෙන්න ගේම් එක බාගන්න ලින්ක් එක. http://www.gamerslove.com/the-godfather-2-full-version
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕක සාටර් game එකක් god father movie එකේ ඉන්න අය නෑ. ඒ වගේම gameplay එක අන්තිමයි.

    ඕකට god father කියලා දන්නේ නැතුව වෙන නමක් දැම්ම නම් ගැලපෙනවා.

    මුවි එකේ ඉන්න උන් නම් නෑ තමයි. හැබැයි මට නම් ගේම් එක හොදයි මචන්. :):):)