God hancok approves PREY!

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    Chater bn, මාත් බැලුවා මෙලෝ රහක් නෑ, අර්නෝල්ඩ් අය්යා ඉන්න 1980 ගණන් වල ආපු. එක වගේ story එක quality නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බොළඳයි කියලා හිතුනෙ නැද්ද? ප්‍රෙඩේටර් ඌගේ ලේසර් එක ක්‍රියාත්මක වෙන විදිහ තාම ඉගෙනගෙන නෑ කියලා උපකල්පනය කරගත්තම නම් අවුලක් නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බොළඳයි කියලා හිතුනෙ නැද්ද? ප්‍රෙඩේටර් ඌගේ ලේසර් එක ක්‍රියාත්මක වෙන විදිහ තාම ඉගෙනගෙන නෑ කියලා උපකල්පනය කරගත්තම නම් අවුලක් නෑ.
    Apparently araki behind the back oluwata wedi thibbata passe muge decision making awul gihin :rofl:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,341
    2,338
    113
    ඇයි predator ගල් යුගයෙ වගේ පේන්නෙ.
    මිනිස්සු predator කිව්වට ඔය ජීවීන් විශේෂයේ නම Yutja . Predator ගැන ෆිල්ම් වලට අමතරව කොමික් සහ පොත් ගොඩක් තියෙනවා කියවනව නං.
    Yutja ජීවීන්ගෙ සමාජ ක්‍රමය හැදිල තියෙන්නෙ රණ ශූරත්වය මූලික වෙලා. දරුණු සටන්කාමී ජීවීන් මරන තරමට yutja ලගෙ rank එක වැඩි වෙනව. ඒ නිසා yutja ලගෙ ජීවිතේ අරමුණ සටන් කිරීම විතරයි .
    එතකොට yutja ලගෙ තාක්ෂණය ඉතා දියුණු උනාට රණශූරයින් වෙන්ඩ අධිතාක්ශනික අවි පාවිච්චි කරන්නෙ නෑ. එහෙම මරන ඒවා dishonorable එහෙම නැත්තන් අපකීර්තිමත් කියල සලකන්නෙ. ඒ නිසා yutja ලා පාවිච්චි කරන්නෙ ඊතල , බ්ලේඩ් , කඩු වගේ උපකරණ . Yutja ලා පාවිච්චි කරන තාක්ෂණික අවි 2 යි තියෙන්නෙ . එකක් උරහිසේ තියෙන ප්ලාස්මා කැනන් එක. අනික self destruct කරන්ඩ පුලුවන් wrist band එක. Yutja කෙනෙක් සතුරෙක් අතින් මැරුනත් ඌ self destruct කරන් සතුරවත් මරාගෙන මැරුනොත් yutja ට නිසි ගෞරවය දෙනව.
    තව yutja සටන් කරද්දි පුලුවන් තරම් ආමර් නැතුව සටන් කරන්නෙ. එතකොට ලැබෙන ගෞරවය වැඩියි. හැබැයි හෙල්මට් එක නැතුව පෘථිවියේ හුස්ම ගන්ඩ පුලුවන් දවසයි. ඒ නිසා හෙල්මට් එක පාවිච්චි කරනව. හෙල්මට් එක සහ ආමර් සරසගන්න කලින් මරපු ප්‍රබල සතුරන්ගෙ හිස්කබල් පාවිච්චි කරනව yutja ලා.
    ඊට අමතරව yutja ල මරන්නෙ තමන් එක්ක සටන් කරන්ඩ වටිනව කියල හිතන අය විතරයි . නිරායුද අය මරන්නෙ නෑ. ඒක අගෞරවයක් නිසා.

    Ashen Sunendra

    සිනමාවේදීන් - The Cinema People
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Apparently araki behind the back oluwata wedi thibbata passe muge decision making awul gihin :rofl:
    නෑ ඊට කලින් ඉඳන්ම මේක ෆේල්.

    කෙල්ලගෙ අයිය මැරෙන්න කලින් අශ්වය පිටේ ඇවිල්ලා ඌගෙ මූනේ මාස්ක් එක ගැලවෙන්න ගැහුවට පස්සෙ ඌ ඒත් ගොනා වගේ අරූගේ පැත්තට අත දික් කරලා ඊතල තුනම විදිනව. ඇඟ ලඟින් ගියාට වදින්නෙ නෑ. ලේසර් එක වැටිලා තිබ්බ ගහට ඊතල තුනම වදිනවා. කෙල්ලත් ඒ වෙලාවෙ තමයි ඒක වැඩ කරන හැටි තේරුම් ගත්තෙ. මෙතන තියෙන මිස්ටේක් දෙක තමයි,
    1. ඌ ලේසර් ටාගට් ගන්නෙ නැතුව විදින්නෙ නෑ
    2. මාස්ක් එකන් ටාගට් නැතුව විදලා වැඩක් නෑ ඊතලේ වෙන දිහාවකට යන්නෙ කියලා ඌ දැනන් ඉන්න ඕනේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ ඊට කලින් ඉඳන්ම මේක ෆේල්.

    කෙල්ලගෙ අයිය මැරෙන්න කලින් අශ්වය පිටේ ඇවිල්ලා ඌගෙ මූනේ මාස්ක් එක ගැලවෙන්න ගැහුවට පස්සෙ ඌ ඒත් ගොනා වගේ අරූගේ පැත්තට අත දික් කරලා ඊතල තුනම විදිනව. ඇඟ ලඟින් ගියාට වදින්නෙ නෑ. ලේසර් එක වැටිලා තිබ්බ ගහට ඊතල තුනම වදිනවා. කෙල්ලත් ඒ වෙලාවෙ තමයි ඒක වැඩ කරන හැටි තේරුම් ගත්තෙ. මෙතන තියෙන මිස්ටේක් දෙක තමයි,
    1. ඌ ලේසර් ටාගට් ගන්නෙ නැතුව විදින්නෙ නෑ
    2. මාස්ක් එකන් ටාගට් නැතුව විදලා වැඩක් නෑ ඊතලේ වෙන දිහාවකට යන්නෙ කියලා ඌ දැනන් ඉන්න ඕනේ.
    ita wada gon kamak muta mehema weapon ekak dunna eka. ahawal ekatada laser aimbot dala target follow karana ithala denne. mask eka daan inna vicinity ekema inna epai oka weda karanna . onna ekko target eka eka parak laser eken mark kalama target eka duwanna gattoth missile eka wage follow karan yana ithalanam awulak na. ehema follow karan yaddi target eka laser sight eken out of sight yanawane. ethakota e wade wenneth na. ehemanam mona reddatada ehema ithala. laser dot eka thiyan inna one kiyanne direct line of sight thiyanna one. ehema thiyanawanam missile ithala ahawal ekatada. simple point and shoot ithala tikak deela laser eka nikanma nikan target sight ekak widihata use kalanam awashya target ekata kohomath wadinawane :rofl:
    harak designs
     
    • Like
    Reactions: ruchira55