God in Wallah

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
හලාල් දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ

ශරියා දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ

මද්‍රසා ලියාපදිංචි කරන්න අවසර දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ

පලස්තීනෙට කෝටි ගණන් පිනට දුන්නෙ කවුද ?-මහින්ද රාජපක්ෂ

කාති උසාවි ක්‍රියාත්මක කරන්න අවසර දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ

විල්පත්තුව කපන්න ඉඩ දීලා මුස්ලිම් ගම්මාන හදන්න බදූර්දීන්ට දුන්නෙ කවුද ?-බැසිල් රාජපක්ෂ+මහින්ද රාජපක්ෂ

මක්කම යන බැතිමතුන්ට සහන පැකේජ දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ

ශරියා විශ්ව විද්‍යාල හදන්න දුන්නෙ කවුද ?-මහිනද රාජපක්ෂ

2015ට කලින් පල්ලි 250කට එහා හදලා දුන්නෙ කවුද ?-බැසිල් රාජපක්ෂ+මහින්ද රාජපක්ෂ

හලාල් සටන දිය කර හැරියේ කවුද ?-ගෝඨාභය රාජපක්ෂ

කූරගල සටන දියකර හැරියේ කවුද ?-ගෝඨාභය රාජපක්ෂ

සහ්‍රාන්ලට පඩි ගෙවුවේ කවුද ?-මහින්ද රාජපක්ෂ+ගෝඨාභය රාජපක්ෂ

අබ්දුල් රාසික්ලට සහ්‍රාන්ලට කාර්‍යාල හදාගන්න තැන් දුන්නේ කවුද ? -මහින්ද රාජපක්ෂ+ගෝඨාභය රාජපක්ෂ

නැගෙනහිර පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සහ නටඹුන් විනාශ කරලා මුස්ලිම් දේශපාලකයින්ට ගම්මාන බිහි කරන්න ඉඩ දුන්නේ කවුද ? - මහින්ද රාජපක්ෂ

කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් මුස්ලිම් ගම්මාන හදන්න ඉඩ දුන්නේ කවුද ? - මහින්ද රාජපක්ෂ

ලංකාවේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කල පියාණන් කවුද ? - මහින්ද රාජපක්ෂ

සයින්දමරුදුවලට නගර සභාවක් දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ/ගෝඨාභය රාජපක්ෂ

මුස්ලිම් මිතුරනේ තව අඩුපාඩු තියෙනවනම් ගෝටාල්ලහු මීට් වෙන්න​​
 
  • Like
Reactions: Banned! and Travz

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    තාම මේ මිනිස්සු තේරුන් ගන්නේ නෑ නෙ අම්මප මහින්දට මුස්ලිම් ටැග් එක ගහල සිංහල චන්ද ගන්න බැරි බව.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තාම මේ මිනිස්සු තේරුන් ගන්නේ නෑ නෙ අම්මප මහින්දට මුස්ලිම් ටැග් එක ගහල සිංහල චන්ද ගන්න බැරි බව.

    කවදා හරි මේ දේවල් මිනිස්සුන්ට තේරුම් යන්ඩෝනා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,049
    113
    මාලඹේ
    තාම මේ මිනිස්සු තේරුන් ගන්නේ නෑ නෙ අම්මප මහින්දට මුස්ලිම් ටැග් එක ගහල සිංහල චන්ද ගන්න බැරි බව.

    මේ පාර පුක බිම ඇනිලා නැවතුන ම තේරෙයි:lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,175
    3,655
    113
    Pls wear a MASK
    හලාල් දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ

    ශරියා දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ

    මද්‍රසා ලියාපදිංචි කරන්න අවසර දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ

    පලස්තීනෙට කෝටි ගණන් පිනට දුන්නෙ කවුද ?-මහින්ද රාජපක්ෂ

    කාති උසාවි ක්‍රියාත්මක කරන්න අවසර දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ

    විල්පත්තුව කපන්න ඉඩ දීලා මුස්ලිම් ගම්මාන හදන්න බදූර්දීන්ට දුන්නෙ කවුද ?-බැසිල් රාජපක්ෂ+මහින්ද රාජපක්ෂ

    මක්කම යන බැතිමතුන්ට සහන පැකේජ දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ

    ශරියා විශ්ව විද්‍යාල හදන්න දුන්නෙ කවුද ?-මහිනද රාජපක්ෂ

    2015ට කලින් පල්ලි 250කට එහා හදලා දුන්නෙ කවුද ?-බැසිල් රාජපක්ෂ+මහින්ද රාජපක්ෂ

    හලාල් සටන දිය කර හැරියේ කවුද ?-ගෝඨාභය රාජපක්ෂ

    කූරගල සටන දියකර හැරියේ කවුද ?-ගෝඨාභය රාජපක්ෂ

    සහ්‍රාන්ලට පඩි ගෙවුවේ කවුද ?-මහින්ද රාජපක්ෂ+ගෝඨාභය රාජපක්ෂ

    අබ්දුල් රාසික්ලට සහ්‍රාන්ලට කාර්‍යාල හදාගන්න තැන් දුන්නේ කවුද ? -මහින්ද රාජපක්ෂ+ගෝඨාභය රාජපක්ෂ

    නැගෙනහිර පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සහ නටඹුන් විනාශ කරලා මුස්ලිම් දේශපාලකයින්ට ගම්මාන බිහි කරන්න ඉඩ දුන්නේ කවුද ? - මහින්ද රාජපක්ෂ

    කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් මුස්ලිම් ගම්මාන හදන්න ඉඩ දුන්නේ කවුද ? - මහින්ද රාජපක්ෂ

    ලංකාවේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කල පියාණන් කවුද ? - මහින්ද රාජපක්ෂ

    සයින්දමරුදුවලට නගර සභාවක් දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ/ගෝඨාභය රාජපක්ෂ

    මුස්ලිම් මිතුරනේ තව අඩුපාඩු තියෙනවනම් ගෝටාල්ලහු මීට් වෙන්න​​

    ඒ ඔක්කොම කරලත් මුස්ලිම් උන් ජන්දෙ දෙන්නෙ UNP+ JVP ඵකටනේ..:rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,871
    3,885
    113
    USA
    තාම මේ මිනිස්සු තේරුන් ගන්නේ නෑ නෙ අම්මප මහින්දට මුස්ලිම් ටැග් එක ගහල සිංහල චන්ද ගන්න බැරි බව.
    වැඩක් නැ බන් කියලා ඊලග චන්දෙදි පෙනෙයි
    මිනිස්සු දන්නවා මහින්දලා කියන්නෙත් කවුද කියලා ඒ වුනාට අනිත් උන් ඊට හපන් හින්දා මහින්දලාට චන්දෙ දෙනවා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    ඒ ඔක්කොම කරලත් මුස්ලිම් උන් ජන්දෙ දෙන්නෙ UNP+ JVP ඵකටනේ..:rofl:

    :lol: දැක්කෙ නෑ වගේ මාරු වෙන්න ඕනෙ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    වැඩක් නැ බන් කියලා ඊලග චන්දෙදි පෙනෙයි
    මිනිස්සු දන්නවා මහින්දලා කියන්නෙත් කවුද කියලා ඒ වුනාට අනිත් උන් ඊට හපන් හින්දා මහින්දලාට චන්දෙ දෙනවා
    මහින්දගෙන් ගැලවෙන චන්ද අහුලගන්න ඊට වඩා දේශප්‍රේමී බුවෙක් නැතිකොට මේවා කියල වැඩක් නෑ :yes: ඔය කෑ ගහන එකෙක්ගෙන් එහෙනං වෙන කාටද චන්දෙ දෙන්නේ කියල අහපන්කෝ උන්ටත් කටඋත්තර නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    ඒ ඔක්කොම කරලත් මුස්ලිම් උන් ජන්දෙ දෙන්නෙ UNP+ JVP ඵකටනේ..:rofl:

    ඒකට හේතුව තමා වචන දෙකක වෙනස. හම්බයොන්ව පාලනය සහ කියන පදයට නැටීම. හම්බයෝ කවදත් චන්දෙ දෙන්නේ කියන පදේට නටන සිරිකොතේ හාමුට.