God is unfair

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Ai ban pirimige bada enne?balapan genu ehema kotchara kewath fat rka yanne ekko ass ekata nattan boobs walata,thighs walata.ewa loku wenakota attractive.eth api kewoth okona fat yanne badata.kathe be.oya fat eka biceps walata wage giya ban lassanaine:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    උබ දැකලා නැද්ද බඩ තියෙන ගෑණු?ලංකාවේ නෙමෙයිද ඉන්නේ?:rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    බියර් බොන්න ඵපා.රෑට බත් කන්න ඵපා.දවසට පැයක් දුවපන්.බයිසිකල් පැදපන්.මාසයක් කරල බලපන් රිසාල්ට් ඵක කොහොමද කියලා:P..

    m3ghiLk.jpg
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බියර් බොන්න ඵපා.රෑට බත් කන්න ඵපා.දවසට පැයක් දුවපන්.බයිසිකල් පැදපන්.මාසයක් කරල බලපන් රිසාල්ට් ඵක කොහොමද කියලා:P..

    m3ghiLk.jpg

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ නේද ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කිව්වෙ ? ලංකාවට අැවිල්ල බලපං ගෑණුන්ගෙ බඩ එන්නැද්ද කියල :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    උඹ නේද ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කිව්වෙ ? ලංකාවට අැවිල්ල බලපං ගෑණුන්ගෙ බඩ එන්නැද්ද කියල :D

    :P man dannawa bn eth godak ayata nane.ewageda kollonge badawal.mukuth kanna bonna be bada enawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :P man dannawa bn eth godak ayata nane.ewageda kollonge badawal.mukuth kanna bonna be bada enawa.

    කොල්ලන්ගෙත් ගොඩක් අයට නෑ බං :D මං දන්න ඕනෙ තරං උන් ඉන්නව දවසට වේල් හතර පහ කන මොන බඩක්ද හුලඟක් ආවොත් පාවෙලා යනව පැදුරු වගේ :sorry: