Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
God king is coming
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

29-68. අල්ලාහ් ගැන බොරුව ගොතන හෝ ඔහු වෙත පරම සත්‍යය පැමිණි විට එය ප්‍රතික්ෂේප කරන අයට වඩා දුෂ්ට වන්නේ කවරකුද? ප්‍රතික්ෂේප කරනවුනට (සුදුසු) නිවහනක් නිරයෙහි නැතිද?

2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.

2-284. අහස්වල හා මහපොළොවෙහි පවතින කවර දෙයක් හෝ වේවා ඒ සියල්ලක්ම අල්ලාහ් සතුය. නුඹලාගේ චිත්ත සන්තානයෙහි ඇති කවරක් හෝ අනාවරණය කළද එය සැඟවුවද අල්ලාහ් නුඹලාගෙන් ඒ පිළිබඳව විමසනු ඇත. එහෙත් තමාට අභිමත කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. තමාට අභිමත වූ කෙනකුට දඬුවම් දෙයි. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සර්ව බලසම්පන්නය.

3-27. රුය දවාලයෙහි ඔබ ඇතුලූ කරන්නෙහිය. තවද” දහවල රුයෙහි ඇතුලූ කරන්නෙහිය. අප්‍රාණක දැයින් ප්රාණක දැය හෙළි කරන්නෙහිය. ප්රාණක දැයින් අප්‍රාණක දැය හෙළි කරන්නෙහිය. තවද” ඔබ අභිමත වූ කෙනෙකුට අප්‍රමාණව පෝෂණය සපයන්නෙහිය.

85-11. නියත වශයෙන්ම විශ්වාස කොට යහපත් ක්‍රියාවන් කළවුන්, (කවරෙක්ද) එයට යටින් දිය දහරා ගලා බසිනා ස්වර්ග උයන් ඔවුනට හිමිවෙයි. එය ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක්ය.

85-12. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති)ගේ ග්‍රහණය ඉතා දැඩිය.

85-14. තවද ඔහු ක්ෂමාශීලීය, දයාලූය.

[QUOTE="tuwanriyas, post: 17034704, member: 269851"] [B][SIZE=4][COLOR=SeaGreen]29-68. අල්ලාහ් ගැන බොරුව ගොතන හෝ ඔහු වෙත පරම සත්‍යය පැමිණි විට එය ප්‍රතික්ෂේප කරන අයට වඩා දුෂ්ට වන්නේ කවරකුද? ප්‍රතික්ෂේප කරනවුනට (සුදුසු) නිවහනක් නිරයෙහි නැතිද? 2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි. 2-284. අහස්වල හා මහපොළොවෙහි පවතින කවර දෙයක් හෝ වේවා ඒ සියල්ලක්ම අල්ලාහ් සතුය. නුඹලාගේ චිත්ත සන්තානයෙහි ඇති කවරක් හෝ අනාවරණය කළද එය සැඟවුවද අල්ලාහ් නුඹලාගෙන් ඒ පිළිබඳව විමසනු ඇත. එහෙත් තමාට අභිමත කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. තමාට අභිමත වූ කෙනකුට දඬුවම් දෙයි. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සර්ව බලසම්පන්නය. 3-27. රුය දවාලයෙහි ඔබ ඇතුලූ කරන්නෙහිය. තවද” දහවල රුයෙහි ඇතුලූ කරන්නෙහිය. අප්‍රාණක දැයින් ප්රාණක දැය හෙළි කරන්නෙහිය. ප්රාණක දැයින් අප්‍රාණක දැය හෙළි කරන්නෙහිය. තවද” ඔබ අභිමත වූ කෙනෙකුට අප්‍රමාණව පෝෂණය සපයන්නෙහිය. 85-11. නියත වශයෙන්ම විශ්වාස කොට යහපත් ක්‍රියාවන් කළවුන්, (කවරෙක්ද) එයට යටින් දිය දහරා ගලා බසිනා ස්වර්ග උයන් ඔවුනට හිමිවෙයි. එය ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක්ය. 85-12. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති)ගේ ග්‍රහණය ඉතා දැඩිය. 85-14. තවද ඔහු ක්ෂමාශීලීය, දයාලූය.[/COLOR][/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom