ආ..... උබ ආවද???? ඔන්න උබට කෙලවෙන්න යන්නෙ. ෆින්ෆ කියල පොරක් උබෙ Post එකට විදින්න හදන්නෙ. ලෝක පාලකය වෙන්න උබ කොච්චර කාලයක් බලාගෙන හිටියද. නේද? කොච්චර කට්ටක් කෑවද. මේකෙ ඉන්න එවුන්ගෙන් කොච්චර කුනු කතා ඇහුවද. එහෙම වෙලා තියෙද්දි මේ කොහෙන්වත් කඩා පාත් වෙච්ච හාල්පාරුවෙකුට යටත් වෙලා හරියනවද? අනිත් එක උබ ඉපදුනේම ලෝක පාලකය වෙන්නනේ. උබේ හදහනේම ඒක කියල තියෙනවනෙ. හොද ගේමක් දීපන් ඌට එතොකොට උබටත් හොදයි අපිටත් කනක් ඇහිල ඉන්න පුලුවන් මෙකෙ. මොකද එක පිස්සෙක්ව නම් ඉවසන්න පුලුවන්. පිස්සො දෙන්නෙක් මෙතන බයිල ගහනකොට ඉවසන්න හරි අමාරුයි බන්.