God lunch

2osama

Well-known member
  • Oct 25, 2010
    81,180
    72,340
    113
    මාලඹේ
    🤢
    පැස්ටා බොලනේසා එකක් හරි කාපන් යකෝ මොන ඌරු ක්‍රමයකටද උබ මේ කන්නේ 😐 . ඔක්කාරෙට එනවා
    උබ ගිහින් ඌට හදලා දීපන්කො
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    "උඹලට කොහෙන්ද මේව" කියල දාන්ඩ අමතක වෙලා 🥴
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    @pitiye.appu මෙන්න උබව සීරියස් අරගෙන දැන් දෙයියො මිරිස් කන්නේ නෑ 😄
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,289
    53,354
    113
    Colombo
    බිත්තරේට ගම්මිරිස් කුඩු ටිකක් වත් දාගනින් ගෝඩ් :(
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,312
    1,160
    113
    LZjcdCU.jpg

    Pasta and eggs
    issarana mayo deiyo kewe sathiyakata serayak wage... eth dennam maye deiyo kanne masekata serayak wage neda.... deiyantath amaru kalayak neda....