God needs a Goddess!

Apr 26, 2017
871
103
0
Earth
යකෝ මූට පොලීසියේ OIC call එකක් ගත්තත් මූ ආන්සර් කරන්නෙ ඇයි පොන්නයෝ කියලද? :rofl::rofl::rofl:
 
EXECUTOR

Member
Oct 11, 2015
642
144
0
යකෝ මූට පොලීසියේ OIC call එකක් ගත්තත් මූ ආන්සර් කරන්නෙ ඇයි පොන්නයෝ කියලද? :rofl::rofl::rofl:

එතකොට ඔය සද්ද නෑ බං පොර ජනේලෙ අස්සෙන් බලන්නේ බයගුල්ලා.:rofl::P
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    IO9abY.jpg

    How about this Girl ???

    අනේ මේක මට සෙට් කරල දියල්ලකො.. :P
    උඹල වැඩක් නෑ. තාම මට කවුරුවත් සෙට් කරල දුන්නෙ නෑ.. :(
    අස්මිට වයස වැඩියි. සයෝ පුදනකොටම කාපි යකා. රොසෙයින් ඩොල් කිව්ව මම නාකියිලු :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    හේයි පෝක්ස් හයි යූ ඩූං හයි යූ ඩූං. ඩිසීස්ඩ් (diseased ) ගාඩ් ස්පීකිං ..ගාඩ් ඈස් (ass) අ නිව් ප්ලේස්..

    :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    අඩෝ එලකිරියෙ කොල්ලො සල්ලි දාල ගෝඩ්ට කෑල්ලක් හොයලා මංගල කිංකිණි එකේ ඇඩ් එකක් දාමුද ??:P:P දාන්න ඕන ඇඩ් එකත් කොටහල්ල බලන්න මෙතනම එකෙක්...:P:rofl:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    බොදු මුස්ලිම් ගොවි හලාගම 45ක් වුවත් 22ක පෙනුම. රස්සාවක් නැත කන්න බොන්න ඇත. ඩ්‍රයිවින් බැහැ. වරදට සමාව දෙමි. තමාම ලියන්න. Android ෆෝන් එකක් ඇත්නම් නොලියන්න(මගේ iphone)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    බොදු මුස්ලිම් ගොවි හලාගම 45ක් වුවත් 22ක පෙනුම. රස්සාවක් නැත කන්න බොන්න ඇත. ඩ්‍රයිවින් බැහැ. වරදට සමාව දෙමි. තමාම ලියන්න. Android ෆෝන් එකක් ඇත්නම් නොලියන්න(මගේ iphone)

    :P:D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    බොදු දේව 5'8 odesk හි රැකියාවැති දේවාරූඩයක් සහිත iphone එකක් හිමි වලතර පුතුට කලු කැත අනාත සිංහල කෙල්ලෙක් කිරියේ මිතුරන් සොයයි....මානසික ආබාධ ඇති අය විශේෂයි:P මන්නෙන් කොටා වරදට සමාවද දෙනු ලැබේ:P තමාම ලියන්න GTRZ බාරේ,මහේෂ් වලතර,තොපිට කොයින්ද මේවා මාවත,එලකිරිය.:P

    ප.ලි:- අවවාදයයි!!!! පවුලේ තට්ටයන් සිටීනම් ලියන්න එපා!!!
     
    • Like
    Reactions: netsurfer

    blue_in_rio

    Well-known member
  • බොදු දේව 5'8 odesk හි රැකියාවැති දේවාරූඩයක් සහිත iphone එකක් හිමි වලතර පුතුට කලු කැත අනාත සිංහල කෙල්ලෙක් කිරියේ මිතුරන් සොයයි....මානසික ආබාධ ඇති අය විශේෂයි:P මන්නෙන් කොටා වරදට සමාවද දෙනු ලැබේ:P තමාම ලියන්න GTRZ බාරේ,මහේෂ් වලතර,තොපිට කොයින්ද මේවා මාවත,එලකිරිය.:P

    ප.ලි:- අවවාදයයි!!!! පවුලේ තට්ටයන් සිටීනම් ලියන්න එපා!!!

    BUMP
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොදු දේව 5'8 odesk හි රැකියාවැති දේවාරූඩයක් සහිත iphone එකක් හිමි වලතර පුතුට කලු කැත අනාත සිංහල කෙල්ලෙක් කිරියේ මිතුරන් සොයයි....මානසික ආබාධ ඇති අය විශේෂයි:P මන්නෙන් කොටා වරදට සමාවද දෙනු ලැබේ:P තමාම ලියන්න GTRZ බාරේ,මහේෂ් වලතර,තොපිට කොයින්ද මේවා මාවත,එලකිරිය.:P

    ප.ලි:- අවවාදයයි!!!! පවුලේ තට්ටයන් සිටීනම් ලියන්න එපා!!!

    :rolleyes::rolleyes::D:rofl: