God needs a little help!

vito

Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    Schitts Creek No GIF by CBC
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    රුපියල්වලින් බැරිද බන්? මේකේ උන් පයියනියර් පාවිච්චි කරන්න දන්නෙ නෑ.:rofl: බැංකුවක එකවුන්ට් නමබරයක් දීපන්. අපි කීයක් හරි දාන්නම්. අනික ඇයි උබ ඩොලර්වලින්ම සල්ලි ඉල්ලන්නේ??????????:oo:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උඹල සල්ලි දැම්මට පස්සෙ මූ "හූ පොන්න සිංහළු රැවටුනා.. බලහන් හම්බුණු ඩොලර්ස් වලින් මං ගත්ත සිංගර් මහන මැසිම.. umbalata kohenda mewa :P " කියල නූලක් දාවි
     
    උඹල සල්ලි දැම්මට පස්සෙ මූ "හූ පොන්න සිංහළු රැවටුනා.. බලහන් හම්බුණු ඩොලර්ස් වලින් මං ගත්ත සිංගර් මහන මැසිම.. umbalata kohenda mewa :P " කියල නූලක් දාවි
    කලිනුත් එහෙම දාලා තිබුණා මතකයි.. :lol:
     
    • Like
    Reactions: pasansnoop