God needs some cash!

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,976
    23,806
    113
    Ammawa ewapan.500 ewannan ponnayo
    Rs 500 denna pissuda ban, Daraz eke 0.50ta deal wenne

    image.png
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,614
    15,170
    113
    New Zealand
    @scurvy මචන් සල්ලි ඕනි නම් account number එකක් දාන්න. එහෙම බැරි නම් ගෙදර address එක දාන්න. Post officeඑකේ PMTවලින් තැපැල හරහා සල්ලි එවන්න පුලුවන්.

    ප්‍රසිද්ධියේ දාන්න බැරි නම් inbox එවන්න. ඔයාට සල්ලි ඔනි නම් අපිට සල්ලි දාන්න ඕනි ක්‍රමයකුත් කියන්න. නැතුව අපිට උදව් කරන්න විදියක් නෑනේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,175
    8,556
    113
    @scurvy මචන් සල්ලි ඕනි නම් account number එකක් දාන්න. එහෙම බැරි නම් ගෙදර address එක දාන්න. Post officeඑකේ PMTවලින් තැපැල හරහා සල්ලි එවන්න පුලුවන්.

    ප්‍රසිද්ධියේ දාන්න බැරි නම් inbox එවන්න. ඔයාට සල්ලි ඔනි නම් අපිට සල්ලි දාන්න ඕනි ක්‍රමයකුත් කියන්න. නැතුව අපිට උදව් කරන්න විදියක් නෑනේ
    mata dennko oscp karanna laksha 4.50 madi
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,614
    15,170
    113
    New Zealand
    mata dennko oscp karanna laksha 4.50 madi
    උබට කාත් කවුරුත් නැත්නම්, ඥාතියෙක්වත් නැත්නම් සලකා බලන්න තිබුනා.

    තොට සල්ලි දෙන්නබෑ. :P @Solo Rider ගෙන් ඉල්ල ගනින්. එයා තමයි @AnuradhaRa ට ඇති වෙන්න සල්ලි වියදම් කරන්නේ. අනුරාදට එලියේ ෂවර් එකක් හදලා දුන්නෙත් සෝලෝරයිඩර්.
     
    Last edited: