God(scurvy) meets Godzilla

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    මුගෙ මේ වීඩියෝව මුලින්ම බලපු දවසෙ සාලෙ මැද්දෙ ගෙදර මිනිස්සුත් ඉන්න වෙලාවක සද්දෙත් වැඩි කරගෙන වීඩියෝව ප්ලේ කරා..
    එදා ඉඳන් ඉයර්ෆෝන් නැතුව මුගෙ වීඩියෝ බලන්නෙ නෑ...