God was Sick!

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,045
    2
    116,254
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Space Cat Reaction GIF
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබට උනත් උඩ ඉන්න බල්ලගෙන් පුදුම අසාධාරණයක් වෙලා තියෙන්නේ.
    මහ කැරිම විදිහකට උබේ ජීවිත කතාව අබලා තියෙන්නේ ඌ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඕකට කියන්නෙ බන් සාංකාව කියලා. අද නත්තල් නිසා ස්පා එකේ ඇන්ටිලා ටිකත් නැනේ. ඒනිසා උබට පාලු ඇති. වැස්ස නිසා අඩියක් ගහන්නත්, බෝතලයක් ගන්න බාර් වහලනේ. ඒ නිස ඇපල් ජූල් ඩීංගක් බීලා,චූ දාලා බුදිය ගනින්. හෙට ඇන්ටීලාටික එයි. එතකොට සේරම ලෙඩ සනීප වෙයි
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඔය ෆොටෝ වල දාන කෑම දිගටම කන්ඩ එපා. කෑම රටාව පොඩ්ඩක් වෙනස් කරගන්ඩ බැලුවොත් හොදයි.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,999
    3,157
    113
    කඩල කව්පි මුන්ඇට ටිකක්වත් උබේ අම්මට කියලා තම්බන් කාපන් පොන්නයෝ තෝ අවුරුදු 5 ක් ඉන්නේ නෑ කන කෑම වලට