godaddy එකේ ඩොමේන් තියන උන් වරෙල්ලා

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මචන්ලා මගේ වෙබ්වල ඩොමේන් 10 ක් විතර godaddy වෙබ් එකෙන් අරන් තියනවා මෙව්වා Renew කරන්න card payment කරන්න ගියාම
    There was a problem processing your transaction. Please verify your payment information or use an alternate form of payment කියලා payment එක ෆේල්වෙනවා කාඩ් එකේ සල්ලි තියනවා බැංකුවට කතා කරාම බැංකුව පැත්තෙන් ඔක්කො OK හැබෑයි ගෝ ඩැඩ් එකෙන් සල්ලි ඉල්ලලා බැංකුවට රික්වෙස්ට් එකක් එන්නේ නෑලු වෙන කාඩ් එකක් ඇඩ් කරලත් බැලුවා අර මැසේජ් එකම එනවා ඊට පස්සේ godaddy Customer care එකට කතා කරා ඊට පස්සේ තමා උන් ගාන කපාගෙන ඩොමෙන් එක රිනිවු කරන්නේ උබලටත් ඩොමෙන් රිනිව් කරන්න ගියාම මේ කේස් එක එනවද ?

    [11:31, 27/09/2021] SSR: okay why I cant pay directly?
    [11:31, 27/09/2021] SSR: is there any issue with your website
    [11:31, 27/09/2021] Godaddy: Petunia
    It shows that you have an invalid code on the cart that is not applicable to your country
    [11:31, 27/09/2021] Godaddy: Petunia
    I removed it
    [11:32, 27/09/2021] Godaddy: Petunia
    anything else for now?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඔව් ගිය පාර ආවා...

    "It shows that you have an invalid code on the cart that is not applicable to your country"

    මේක තමා මට හේතුවට කිව්වේ..
     
    • Like
    Reactions: TNHM

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    මචන්ලා මගේ වෙබ්වල ඩොමේන් 10 ක් විතර godaddy වෙබ් එකෙන් අරන් තියනවා මෙව්වා Renew කරන්න card payment කරන්න ගියාම
    There was a problem processing your transaction. Please verify your payment information or use an alternate form of payment කියලා payment එක ෆේල්වෙනවා කාඩ් එකේ සල්ලි තියනවා බැංකුවට කතා කරාම බැංකුව පැත්තෙන් ඔක්කො OK හැබෑයි ගෝ ඩැඩ් එකෙන් සල්ලි ඉල්ලලා බැංකුවට රික්වෙස්ට් එකක් එන්නේ නෑලු වෙන කාඩ් එකක් ඇඩ් කරලත් බැලුවා අර මැසේජ් එකම එනවා ඊට පස්සේ godaddy Customer care එකට කතා කරා ඊට පස්සේ තමා උන් ගාන කපාගෙන ඩොමෙන් එක රිනිවු කරන්නේ උබලටත් ඩොමෙන් රිනිව් කරන්න ගියාම මේ කේස් එක එනවද ?

    [11:31, 27/09/2021] SSR: okay why I cant pay directly?
    [11:31, 27/09/2021] SSR: is there any issue with your website
    [11:31, 27/09/2021] Godaddy: Petunia
    It shows that you have an invalid code on the cart that is not applicable to your country
    [11:31, 27/09/2021] Godaddy: Petunia
    I removed it
    [11:32, 27/09/2021] Godaddy: Petunia
    anything else for now?
    unge awulak thiyenawa. pay karanakota customer care ekata msg ekak danna. un link ekak ewai ekata pay karanna
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    Godaddy එකට බැංකුවේ නම්බර් එක දෙන්න කතා කරලා විසඳා ගන්න කියලා

    Mn nan godaddy tibba okkoma namecheap transfer kara.
    මාත් කරගන්න ඕනේ. කියක් යනවද transfer කරන්න
    ------ Post added on Sep 27, 2021 at 3:06 PM
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    Mage thibba domain tika mama cloudflare transfer kala. godaddy un renew fee eka enna enna wadi karanwa. cloudflare cheap
     
    • Like
    Reactions: TNHM

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම Godaddy තිබ්බ domain 3 ක් CloudFlare registrar එකට transfer කරා.

    මොකද බං වැඩි ගනන් දීලා domain renewal කරන්නේ. Cloudflare එකෙන් .com renewal එකකට යන්නේ USD 8.57 ගාණක්.

    උබට ඔය domain ඔක්කොම renewal වලට USD 90 ක වඩා savings එකක් එනවා CloudFlare එකට transfer කරොත්. Cloudflare එකේ whois වල හැබැයි country and province එක පෙන්නනවා. අනික් domain whois hidden.

    https://www.cloudflare.com/products/registrar/
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Godaddy එකට බැංකුවේ නම්බර් එක දෙන්න කතා කරලා විසඳා ගන්න කියලා

    මාත් කරගන්න ඕනේ. කියක් යනවද transfer කරන්න
    ------ Post added on Sep 27, 2021 at 3:06 PM
    8.5 වගේ ganak. Godaddy ekata wada adui khmahari. Renewal date ekedi transfer kare.
     
    • Like
    Reactions: TNHM

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    8.5 වගේ ganak. Godaddy ekata wada adui khmahari. Renewal date ekedi transfer kare.
    අන්තිම වෙනකම් ඉන්න ඕනේ නෑ නේද බං. මැදදි transfer කරොත් auto 1 year renewal වෙනවා අලුත් registrar ගාවට ගිහාම. 8.57 ගන්නේ එකට.

    මම නම් ඔක්කොම transfer කරේ මැද දි.
     
    • Like
    Reactions: TNHM and batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Ehema dan na bn, mn renewal ekedi transfer kare. Madadi karama, godaddy eken tiana මාස ගාන add wenawada? ඉතුරු මාස ටික
    අන්තිම වෙනකම් ඉන්න ඕනේ නෑ නේද බං. මැදදි transfer කරොත් auto 1 year renewal වෙනවා අලුත් registrar ගාවට ගිහාම. 8.57 ගන්නේ එකට.

    මම නම් ඔක්කොම transfer කරේ මැද දි.
     
    • Like
    Reactions: TNHM

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ehema dan na bn, mn renewal ekedi transfer kare. Madadi karama, godaddy eken tiana මාස ගාන add wenawada? ඉතුරු මාස ටික
    නෑ ඒක උනේ මෙහෙමයි. මම Godaddy, Porkbun ඕකෙන් ම තියන ඒවා CloudFlare එකට transfer කරා.

    මම renewal එනකම් හිටියේ නෑ.

    උබ හිතාගන්න Domain එක expired වෙන්නේ 2021 December 10 කියලා. උඹ 2021 September 27 transfer out කරාම domain එක 2022 December 10 වෙනකම් renewed වෙනවා. Current expire date එකට තව 1 year add වෙලා අලුත් registrar ගාවට යන්නේ.

    මම මාගෙ ගාව තියන domain 10+ ක් ඔහොම CloudFlare එකට transfer කරා. Renewal වලට යන වියදම් (අවුරුද්දකට USD 150) අතර ඉතුරු උන. උන්ගේ renewal fee එක USD 8.57 දිගටම. රුපියල් 30,000 විතර වාසි අවුරුද්දට.

    ඔය USD 8.57 ගන්නේ ICANN.org renewal එකට. Godaddy ට transfer fee එකක් නෙවේ.
     
    Last edited:
    • Like
    Reactions: batwise and TNHM