Freelancer.com warning

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    me balapan mama witarak nisa mage client ta hambawela tiyena $ ratings.. and feedback.. mewa mage account eke na... eth client ta pennanawa lu.. machan aduma gane mata $1 kotuwak awath loku deyak.. ne :dull:

    Untitled_1.jpg

    2nd project eka $5 eka aththatama kare na.. eka kare nette eyata mage hourly rate eka wedi karanna one wela eka karaganna danne neti nisa eya project eka close kara mata $5 gewala feedback denna one nisa.. a mokuth na den..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Freelancing eke machan private job ekak karata eka reviews wala wath $ ratings wala wath pennanne nedda ban? $500 ekak kara eka kohetath na ne.. mata eken profile ekata kisima weight ekak na ne.. melo rahak na.. adugane private, private kiyala gana wath wetenne nedda? :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    private job කිව්වේ?

    I want to hide project details from search engines and users that are not logged in. This feature is recommended for projects where confidentiality is a must.

    මේක තෝරලා project එකක් දැම්මම නම් $19 නම් කැපෙනවා බන්,එත් ඕවා තෝරලා දාන එක විහුළුවක් :eek:

    මන් දැන් බැලුවා..උබේ 500$ එකක් නම් පෙන්නන්නේ නැහැ තමයි.. :P

    අනේ මන්දා උබටමයි වෙන්නේ :sorry:

    ඔය මොනවා උනත් Upwork එකේ 20% කපා ගන්නවනේ...උබට එකේ අලුත් වැඩ කරනවට වඩා මේකේ කරන එක හොදයි :P:P
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    private job කිව්වේ?

    මේක තෝරලා project එකක් දැම්මම නම් $19 නම් කැපෙනවා බන්,එත් ඕවා තෝරලා දාන එක විහුළුවක් :eek:

    මන් දැන් බැලුවා..උබේ 500$ එකක් නම් පෙන්නන්නේ නැහැ තමයි.. :P

    අනේ මන්දා උබටමයි වෙන්නේ :sorry:

    ඔය මොනවා උනත් Upwork එකේ 20% කපා ගන්නවනේ...උබට එකේ අලුත් වැඩ කරනවට වඩා මේකේ කරන එක හොදයි :P:P

    ow ban long term contract ekak dawas 10ta mata $500 dunne.. eyala project eka pvt kare,, $19 gewala.. mokada eke sensitive info tibba..

    meke thawa $150 bonus ennat tiyenawa.. iithin ban $500 + 150 = $650ka weight eka mata na ne.. eka maha asadaranai ne ban..

    matama thama kelawenne.. me wenakota $ rate eka 5 penala tiyenna one.. mona reddak da..

    upwork eke karanne $10000 wada wedi clients lath ekka witarai.. eka patan ganne 2017di.. ethakan me podi weda karanne. wena weda hoyanna welawakuth na.. meka maha asadarana site ekak.. adugane job titile, description, client name, private karala earnings feedback $ weight public kara nam iwarai ne mona magulak da.. ithin ban meke hariyata rank wenne kohomada.. :confused:

    attachment.php

    mehema labbak nam awith tiyenawa.. meka adugane public eke pennawa nam wath kamak na.
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      36.9 KB · Views: 152

    ඉස්සර නම් Badges පෙන්නුවා Profile එකේ..උන්ගේ dev team එක පට්ට අවුල්,හොදට තියෙන ගොඩක් ඒවා උන් වෙනස් කරනවා.. :lol::lol:

    පොඩ්ඩක් ඕක අහලා බලපන්..project එක closed වෙලා දෙන්නම review දාලා නම් private උනත් වැටෙනවා බන්..

    මන් දන්නා තරමින් client account එක closed කරත්,project එක ඩිලීට් කරත් review එක පෙන්නවා :)
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඉස්සර නම් Badges පෙන්නුවා Profile එකේ..උන්ගේ dev team එක පට්ට අවුල්,හොදට තියෙන ගොඩක් ඒවා උන් වෙනස් කරනවා.. :lol::lol:

    පොඩ්ඩක් ඕක අහලා බලපන්..project එක closed වෙලා දෙන්නම review දාලා නම් private උනත් වැටෙනවා බන්..

    මන් දන්නා තරමින් client account එක closed කරත්,project එක ඩිලීට් කරත් review එක පෙන්නවා :)

    weda weda ela ela !!!! :D:D:D:yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    weda weda ela ela !!!! :D:D:D:yes::yes:

    ඔය 650.0 USD පෙන්නන්නේ කුකුලෝ :P:P

    මන් එකනේ කිව්වේ උබ බොරුවට කලබල වෙනවා..shape එකේ ඉවසගෙන් ඉදපන් :D:D

    දැන් උබ හදන්නේ මාව අල්ලන්නද (4.9) :P :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔය 650.0 USD පෙන්නන්නේ කුකුලෝ :P:P

    මන් එකනේ කිව්වේ උබ බොරුවට කලබල වෙනවා..shape එකේ ඉවසගෙන් ඉදපන් :D:D

    දැන් උබ හදන්නේ මාව අල්ලන්නද (4.9) :P :P

    he he one nam bid dennam.. man bid karanneth na.. passen ena unge weda witarai karanne.. good luck... kalabala wenne nedda ban.. peya4k yanakan pennuwe na ne
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    he he one nam bid dennam.. man bid karanneth na.. passen ena unge weda witarai karanne.. good luck... kalabala wenne nedda ban.. peya4k yanakan pennuwe na ne

    මගේ BID 56 තියෙනවා බන්..කරන්න දෙයක් නැහැ...එක දවසක් ගත්තා Intro membership එක අවුරුද්දකටම ;)

    මන් හිතන්නේ client review එක දාලා තියෙන්නේ ටිකක් පහුවෙලා..මගෙන් දැන් එහෙම එකක් තියෙනවා දවස් 03ක් වෙනවා පෙන්නන්නේ නැහැ..client review එක නොදාපු නිසා :sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    rep++++++++++
    තව පැහැදිලි කරපන් මචන්​

    මචන් මුලින් උබ එක දෙක හොද expert කෙනෙක් වෙයන්..ඊට පස්සේ පුළුවන් බන් ගේමක් ගහන්න..උබ අඩුම ගානේ අවුරුදු 02-03ක් ජොබ් එකක් කරනවා නම් IT සම්බන්ද පුළුවන් ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    $1000 විතර හම්බෙන්නේ මොනා කරලද බන්
    අපිටත් කියලා දීපන්කො​

    Aru kiwwa wage awrudu 2,3 experience ekka patta skillas tiyenawa nam team ekka weda karanna puluwan nam.. kiyana kiyana de karanna puluwan nam na ba nokiya, awanka nam.. developing petten over $1000 yanna puluwan.. mama nam ithin frontend thama.. eth back end github, php, mysql, WordPress, nod, angular one magulak ekka team set wenawa..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මාසෙක විතර system එකක් හැදුවොත් ඔය ගාන එවි මචන් ;)

    $25 per hour * 40 hours.. kiyanne 1000i.. dawasata peya 4k nam dawas 10i.. car eka ganna set une ohomai.. denata 20per hour wage down.. 2017 idan 25, 27 wage.. mage cousin karaya danawa ban maseta $4000k peya 8i dawasata.. 20days work.. asp.net, angular sql.. bsc eng.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,766
    1
    56,769
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Aru kiwwa wage awrudu 2,3 experience ekka patta skillas tiyenawa nam team ekka weda karanna puluwan nam.. kiyana kiyana de karanna puluwan nam na ba nokiya, awanka nam.. developing petten over $1000 yanna puluwan.. mama nam ithin frontend thama.. eth back end github, php, mysql, WordPress, nod, angular one magulak ekka team set wenawa..

    හයියෝ වැඩක් සෙට් කරගන්න වැන්දෙ නැති එක විතරයි. ඕනෙ නම් නිකම් මාසයක් වැඩ කරන්නම් කිව්ව. ඒත් කවුරුත් සෙට් උනේ නෑ බන් :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    හයියෝ වැඩක් සෙට් කරගන්න වැන්දෙ නැති එක විතරයි. ඕනෙ නම් නිකම් මාසයක් වැඩ කරන්නම් කිව්ව. ඒත් කවුරුත් සෙට් උනේ නෑ බන් :sorry:

    Wadinna epa machan.. weda weda passen yanawata adanawata suddo kemati na.. thamange thena tiyaganin.. katawath baldu wenna yanna epa..

    Mul kale amarui thama.. thamange portfolio, profile, test, hodata daganna.. adu rate ekata hari weda ganna balanna.

    Cover letter eka hodata adalawa liyanna kammeli wenne nethuwa.. good luck..