GoDaddy Account එකක් අන්ලොක් කරන්නේ කොහොමද ?

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
GoDaddy Account එකක් අන්ලොක් කරන්නේ කොහොමද ?

මචන්ස් මම මාසෙකට කලින් GoDaddy Account එකක් හදලා Domain එකක් ගත්තා
Pay කලේ Paypal එකෙන් Sampath Web Card එක Link කරලා....

මේ වෙනකොට මගේ Account Unlock කරන්න Request කරන්න ලු .... ඒ වාගේම මම pay කරපු ගාන මට Refund කරලා....

මේකට මට මොකද කරන්න පුළුවන්... මට අර Domain එක කොහොම හරි ඕනේ.....

 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif