ඊයේ ම්ද්යම රාත්‍රියේ සිට Godaddy Hosted sites SLT ADSL භාවිතා කරන අයට නිසි පරිදි ක්‍රියාත්මක වුයේ නැත මේ වනවිටත් එය යතා තත්වයට පත්වී නොමති අතර මේ සම්බන්දයෙන් SLT ආයතනයෙන් කරුනු විමසූ විට පැවසුයේ මෙ සම්බන්දයෙන් Godaddy ආයතනය දැනුවත් කල නමුත් මෙ වන තෙක් ඒ ස්ම්බන්දව කිසිදු ක්‍රියමාර්ගයක් ඔවුන් ගෙන නොමති බවයි











