GodRelaxing in bed

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,442
    10,140
    113
    44
    Living in an Atom
    එප්පඩි සුහම් නල්ල පුල්ල
    අයියා සොල්ල වේල ඉල්ල
    මේ කෙල්ල නෑනෙ මෙල්ල
    හොලවයි බෙලිකටු මල්ල

    මට තියන්නෙපා පොල්ල
    කාදල් සොල්ලුංග
    මට කොංඤ්ඤ කොංඤ්ඤ දමිල
    තංගෙ ඉංගේ වාරුංග

    හදවත්වල බටර් ගාපු
    හිරිවට්ටන බැලුම් දාපු
    හිරිමල්විය කෙල්ල කුරු කුරු
    ස්කූටරෙ පැදන් ආපු
    මුළු සක්වල කලම්බාපු
    වැරදි තිබ්බ ඇගෙත් සුළු සුළු

    හෙලිකොප්ටරෙ අරන් ආපු
    වයිෆ කියල නමක් දාපු
    කෙල්ල උනොත් ඔයා නම් මරු
    ඔය අතින් හදපු සාම්බාරු
    එක්ක කන්න සම්බ සෝරු
    කැමති වෙයිද ඔයාලගෙ මුරූ
    කැමති වෙයිද ඔයාලගෙ මුරූ

    ඔය කුලමල වරදක්ද
    දැන් ඉවරයි බන් යුද්ධ
    ඇහුනේ මල්වෙඩි වල සද්ද
    එකම මිනිස්සු හා නැද්ද

    ඔය කුලමල වරදක්ද
    දැන් ඉවරයි බන් යුද්ධ
    එකටම කමු අවුරුද්ද
    ඕං දානවා තංගච්චිට මුද්ද
     
    • Haha
    Reactions: Lionzzz

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,800
    12,998
    113
    කව් ගර්ල් බොගග් සෙට් වෙලා ලැටෙකට දිව්වද? 🥴
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,377
    164,616
    113
    එකමත් එක රටක
    රෝසි ආච්චි


    මේකේ ලොකු සයිස් එකක් දාපං බලන්න