God's Battlestation

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අඩෝ මැහෑස්.. මට උඹේ CCTV එකට දාල තියෙන Logitech mouse එක දීපං කො.. පානදුරේට ඇවිත් ඉල්ලගන්න පුළුවන් මට..
    ඔවු ඔවු.. අම්මත් කිවුව බොගෙන් අහල බලන්නය කියල
    Etakota cctv ekata use karanne Umbe ammage mouse ekada?
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Etakota cctv ekata use karanne Umbe ammage mouse ekada?
    නෑ නෑ එමිල්, අම්ම කිවුව බොට ඇබිංදන් මවුස් එකක් එවන්නං ය කියල.. ඕක මට ඉල්ලගන්නය කිවුව ගේම් ගහන්න.. හෙට අනිද්දට උඹ කූරියා ගහපුවම අර මේසෙට හයි කරල තියෙන රෝදෙයි, අලි සයිස් ටීවී කෑල්ලයි මට අරගන්න පුළුවන්ය කියලත් කිවුව..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    E

    e mokatada?
    මේ වාහනේ පාවිච්චි කරන්නේ හොද වැදගත් පවුලක කෙනෙක් කිය්ලා පෙන්නන. හරියට අර ගෝඩ් පොත පෙරළුවා වගේ. එකේ මොනාද තියෙන්නේ කියලා පොර දන්නවා ඇති ද ?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ වාහනේ පාවිච්චි කරන්නේ හොද වැදගත් පවුලක කෙනෙක් කිය්ලා පෙන්නන. හරියට අර ගෝඩ් පොත පෙරළුවා වගේ. එකේ මොනාද තියෙන්නේ කියලා පොර දන්නවා ඇති ද ?
    lol- api astronomy/ space gena kiyawanne podi kaale indan ponnayo.
    Also I was good at maths and physics at school.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    lol- api astronomy/ space gena kiyawanne podi kaale indan ponnayo.
    Also I was good at maths and physics at school.
    ඔව් ඔව්.... අනේ හු_කෑ _ස් කිව්වලු :lol: :lol: :lol:

    අර එක ගේට් a wife ආණ්ඩ මේක් අ චයිල්ඩ් මහත්තයා රොකට් එකකුත් යැව්වේ....... he got a Phd for mathematics. (even though he did A/Ls in Arts) :angry::angry::angry::angry:
    අනේ උබේ මැත්ස්..............

    එතකොට අර වාහන විකුනද්දී කියන්නේ ඩොක්ටර් කෙනෙක් පවිච්චි කල වාහනයක්. තේරුම තෙල් මාරු කරලා නෑ මේ කපේට....


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    අපේ බලල්ගේ කුඩුවෙත් ඔය වගේ ඒවා හයි කරලා තියනව යකෝ. ඉරිසියාවට නෙවෙයි කිව්වේ.
     
    • Haha
    Reactions: NRTG and kinkon

    unknown8

    Active member
  • May 24, 2023
    154
    116
    43
    පුටුවේ brand එක මොකක්ද පොස්න්. උබලගේ අම්මා අහන්න කිව්වේ