Gods dinner!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    PvG7CTN.jpg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    2 eggs = 40 LKR
    5 sausage = 75 LKR
    Noodles = 60 LKR
    Cheese = 60 LKR

    235 LKR Total

    කෙහෙල් ගෙඩියත් දාලා 250 යි කියමු.

    යකෝ දෙවියගේ dinner එක රුපියල් 250 යි. 😂😂😂😂😂
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    ඊයා ගූගොඩක් වගේ
    Dog's dinner bump !

    සමබර ආහාර (balanced diet) ගැන ගු පකය දන්න පකක් නැ වගේ

    balanced diet මුට කොහෙන් ද ඒවා 😂 , ඔව් ඔව් උබේ අම්ම තමා කිව්වේ කැරියෝ
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සොසේජස් කන්ඩ එපා උට්ටෝ..කැන්සර් රිස්ක් එක හයි.ඕකට දාන කෙමිකල් සෙට් එක දන්නවා නම් තෝ සෝසේජස් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    පානදුර පැත්තේ ඉන්න උන් ඉදලා හිටලවත් කෑම වේලක් පූජා කරපල්ලා මේ දෙවියන්ට
    ඊට වඩා පිනක් නැහැ තොපිට
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවා දැකලවත් කාලකන්නි වෙවි ඉන්න උන් හරිහමන් කසාදයක් කරගනිල්ලා වේල් තුන හරියට කාලා සැපේ ඉන්න.
    පේනවනේ අනාතයෝ වුනාම කන බොන විදිය. හිතේ අමාරුවට ත්‍රෙඩුත් දානවා🤡🤣🤣