Gods dinner!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද දවල් කෑම: කළු හීනටි හාලේ බත්, එළු මස්, කංකුං , බිම් මල් සහ පරිප්පු. :rolleyes:

    IMG_20201222_134715.jpg
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    IMG-4756.jpg

    අදනම් මම උයාගෙන කෑව ලංකාවේ විදිහට,කඩල පරිප්පු,මාලු,අලුකෙසෙල්
     
    • Love
    Reactions: Kolama and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේවා දැකලවත් කාලකන්නි වෙවි ඉන්න උන් හරිහමන් කසාදයක් කරගනිල්ලා වේල් තුන හරියට කාලා සැපේ ඉන්න.
    පේනවනේ අනාතයෝ වුනාම කන බොන විදිය. හිතේ අමාරුවට ත්‍රෙඩුත් දානවා🤡🤣🤣
    සිරා බං මූ හැමදාම මෙහෙම කෑවොත් වැඩිකල් ජීවත් වෙන ඵකක් නෑ..😐😟
     
    • Sad
    Reactions: Kolama