God's dinner

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    ලංකාවේ ගෝඩ් කෙනෙක් කන්නෙත් මෙහෙමනම් නිකන් මිනිස්සු ගැන හිතාගන්න පුළුවන්.

    රාජපක්ස පවුලට හෙන ගහන්න ඕන.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඇයි බන් උබ ගෙම්බෝ 2නෙක් කන්නේ නුඩ්ලස් එක්ක?
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    Umbalata kohenda mewa? 😝😆
    two pork steak, sausages, noodles.
    Dessert granola with fruit and yogurt

    View attachment 177978
    View attachment 177979
    View attachment 177980
    කන කෑමට අගෞරව කරන එක හොඳ නෑ නමුත් මචං පිං කරපං මොලේ චුට්ටක් හරි වැඩ නම්. ලබන ආත්මෙ යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    උඹ දවසම තනියම බල්ලා වගේ ඉඳලා රෑට මොනා හරි තනියම මහන්සි වෙලා උයලා මේකේ දානවානෙ
    ඊට පස්සෙ ආයෙත් තනියම කාලා පිඟන් හෝදලා තනියම බුදියනවානේ
    පව් හුත්තො උබ
     

    Sen-lu

    Well-known member
  • IMG_20220715_034803.jpg

    මේ මොනාද පොන්ස් ඔට්ටපාලුද??