මට නම් කුසුමා හොඳ බතකුයි චිකන් කරියකුයි හදලා දුන්න දත නැති පොන්නයෝ
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,117 113 Erozan's Mom's room Sep 17, 2022 #21 මට නම් කුසුමා හොඳ බතකුයි චිකන් කරියකුයි හදලා දුන්න දත නැති පොන්නයෝ Last edited: Sep 17, 2022 Reactions: Hecker
N namak nathi eka Well-known member Aug 31, 2016 2,023 3,694 113 Sep 17, 2022 #22 මේවා කන්නෙ කොහොමද පොන්නයෝ...ඕකත් කෑමක්ද අර කුකුල් ගාතවලට නිකං අතේ ගහල බඩු දාලා වගේනෙ ඕයි Reactions: Hecker, avjayarathne, Lessar and 2 others
wqe123 Well-known member Aug 21, 2015 9,768 12,915 113 ලංකාවේ.. ලංකාවේ Sep 17, 2022 #23 චිකන් කකුල් පොඩි වෙලා, මස් නැති වෙලා වගේ නේ...... චාටර් මැගී නුඩ්ල්ස් එකක් එක්ක පිගානක්. පනහේ කොලයක් තමා ටතියනවා කියන්න දාලා තියෙන්නේ.... ගෝඩ් ගෝට් වෙලා උද්දමනෙට අහු වෙලා.... Reactions: RottenCOLT and Stimulus mind
චිකන් කකුල් පොඩි වෙලා, මස් නැති වෙලා වගේ නේ...... චාටර් මැගී නුඩ්ල්ස් එකක් එක්ක පිගානක්. පනහේ කොලයක් තමා ටතියනවා කියන්න දාලා තියෙන්නේ.... ගෝඩ් ගෝට් වෙලා උද්දමනෙට අහු වෙලා....
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Sep 17, 2022 #24 Mama me balan inne ko thambili kiyala ekek ahanakan..... Moko mata ahanna baa... Reactions: RottenCOLT, Stimulus mind and Lessar
kasun090354t Well-known member Aug 21, 2011 24,240 36,289 113 කෑගල්ල Sep 18, 2022 #26 පාරට හතරයි බිත්තර රොටි දෙකයි චිකන් හිදී පැකට් දෙකයි.
Myth Well-known member Jul 9, 2009 18,960 12,310 113 Behind u :p Sep 18, 2022 #27 තොපිට කොයින්ද මෙව්වා anatha pons image uploader