Gods dinner

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Bath uyanne pons- uyanawanam pasta or noodles witarai.
    Bath kanne kaden gattoth witarai.
    මචන් උබ කසාදයක් බැද ගනින්කෝ.
    එතකොට වයිෆ් එක්ක උයාගෙන කාගෙන පාඩුවේ ඉන්න පුළුවන්නේ. උබ තාමත් පරක්කු නැනේ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Meka hondatama negala gihin- mas tikak dekala nethi kalu jarawa. :P
    මාතර බත් කඩෙන් කෑවත් ඔයිට වඩා හොදට කෑවකි බන්. උබ මස් ගැන මොනවද දන්නෙ කියපන්කෝ. කුකුලෝ බිත්තර , සොසේජස් ඇරෙන්න තෝ මොනවද කාලා තියෙන්නෙ. ? Pedigree එකේ WeT foodඑකත් ඔයිට වඩාලස්සන පාටයි, සුවදයි :ROFLMAO:බල්ලොත් කනවා බන් උබට වැඩිය හොදට සහ පිළිවෙලට