God's lunch! Ada kade kema!

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ලැට් හෝදන කොකා කෝලද බොන්නෙ උඹ සොන්නයො.? වැඩි කල් යන්න කලින් උඹේ වකුගඩු මීක් කියයි
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මට නම් හිතෙන්නෙම මේ වෙද්දි මු මැරිලා ඉන්න ඕනේ
    නැත්නම් හොස්පිටල් බෙඩ් එකක වත් ඉන්න ඕනේ
    බට් මූ අල්ලන් යනවනේ
    එකම ලොකු දෙයක්. ලොකු ඇච්ව්මන්ට් එකක්
    කවුද දන්නෙ බන්. මූ සතියට දවසක් වගේ photo එකක් දානවා. අනෙක් දවස්වල මූ මොනවා කරනවද කියලා . සමහර විට ෆාස්ටින්ග් වෙන්නත් පුළුවන්
     
    • Haha
    • Like
    Reactions: Error365! and NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,872
    8,711
    113
    Cenon
    cenon.com
    Chat-GPT-Image-Jun-28-2025-05-39-16-PM.png