God's lunch!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,342
    41,234
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Eggs, meatballs, noodles.
    Umbalata kohenda mewa? 😝


    foiiBBa.jpg
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මැරෙන්න කලින් මූට හොද බත් එකක් Uber කරන්න ඕන.

    Uber එකේ එකාටත් කියන්න ඕන බත් එක ගේ ගාවින් තියලා දුවන්න කියලා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මට දුක දෙයියන්ගෙ ඇගේ තියෙන ලේ නහර ටික ගැන. කොච්චර දුකක් විදිනවා ඇද්ද තමන්ව පුපුරගන්නෙ නැතිවෙන්න තියාගන්න දවස ගාණෙ ජරාවල් ගිල්ලව ගිල්ලව තවත් වද දෙනකොට. 😐😑

    81d5d7239cc8040ee6020fb449dd626c.gif
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    :yes: මැරෙන්න කලින් මූට හොද බත් එකක් Uber කරන්න ඕන.

    Uber එකේ එකාටත් කියන්න ඕන බත් එක ගේ ගාවින් තියලා දුවන්න කියලා.
    ඔව් නැත්තම් මේ දත නැති වලතරයා බත් එකට මන්නෙන් කොටලා , uber කාරයට පුපේ ඇරලා , උගේ තට්ටෙත් පලලා එවාවි:yes:
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    තනිකම කියන්නෙ ව්දවගන්න බැරි ලේසි නැති දෙයක්. එහෙව් එකේ උබ මෙකෙ උන්ට බැන බැන හරි ජීවත් වෙන එක ඇත්තටම අගේ කරන්න ඕන.