God's lunch!

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,124
    4,771
    113
    වෑංජන 5ක් එක්ක සුදු බත් ටිකක් ටිකක් කන්න පින නැති ජීවිත
    50 වෙද්දි heart attack හැදිලා මැරෙන්න පින නැති ජීවිත
     
    • Haha
    Reactions: scurvy

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794
    113
    අර ඉන්ඩ්‍රජිත් වත් දවසක ගෙනල්ල සෙට් වෙලා කාපන් පොන්ස්.

    උබේ එකේ තියෙන්නෙ අඩුකුලේ මැකරල් ටින් එකයි, කඩල ටිකයි, spinach ටිකයි.

    ඉන්ඩ්‍රජිත් කන්නෙ මීයො කාපු වට්ටකයි, අලගොඩු මාලුයි බතුයි.

    උබලගෙ කෑම එකතු කරගත්තොත් ජාති ගොඩක් එක්ක ජීවිතේ එක පාරක් හරි කන්න පුලුවන් 🤣💩

    මෙහෙම ඉන්න ඕනෙ ඩයල් දෙකක් නෙමෙයි ඕයි මොනා උනත්. පොඩ්ඩක් ට්‍රැක් පැනල උනාට මුන්ට සෑහෙන දෙයක් කරන්න තිබ්බ ඩබලක් 💩
    😁
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,670
    3,403
    113
    Bandarawela
    cooking video එකක් දාපන්කෝ මිනිහෝ සුද්ද සිංහලෙන් ඉස්සර වගේ . youtube බැරිනං dailymotion වගේ එකකට දාපන්.