God's lunch!

Bam

Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    ඩෝන්ට් ඊට සීඩ්ස් දේ හැව් ලොට් ඉන් හාම්ෆුල් සබ්ස්ටන්ස් .:(
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,577
    113
    Dog's Lunch

    dog_freindly_590bcd6b-6a1b-41b4-837a-54135f657cef_600x.jpg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    Chickpeas and mackerel with spinach

    අර ඉන්ඩ්‍රජිත් වත් දවසක ගෙනල්ල සෙට් වෙලා කාපන් පොන්ස්.

    උබේ එකේ තියෙන්නෙ අඩුකුලේ මැකරල් ටින් එකයි, කඩල ටිකයි, spinach ටිකයි.

    ඉන්ඩ්‍රජිත් කන්නෙ මීයො කාපු වට්ටකයි, අලගොඩු මාලුයි බතුයි.

    උබලගෙ කෑම එකතු කරගත්තොත් ජාති ගොඩක් එක්ක ජීවිතේ එක පාරක් හරි කන්න පුලුවන් 🤣💩

    මෙහෙම ඉන්න ඕනෙ ඩයල් දෙකක් නෙමෙයි ඕයි මොනා උනත්. පොඩ්ඩක් ට්‍රැක් පැනල උනාට මුන්ට සෑහෙන දෙයක් කරන්න තිබ්බ ඩබලක් 💩
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253

    ඇයි ඕයි මුන් දෙන්න කොයි තරම් වැඩකට ඇති දේවල්නම් කරනවද.. දෙයියො ලෝගො එකක් ඩිසයින් කරල ඩොලර් ටිකක් හොයල පැස්ට එක්ක මැකරල් කාල කෝක් බීල අපිට බැනල පන්චින් බෑග් එකට තඩි බාල ටෙලස්කෝප් එකෙක් අහස නිරීක්ශනය කරල කොයි තරම් රටට සහයෝගයක් දක්වනවද.

    ඒ වගේම අන්දරේ.. අලගුඩුවො එක වට්ටක්ක පුස්කාපු පොල් කිරි දාපු ඉස්සො, පාන් වලට මාමයිට් ගාල ඒකට අමුමිරිස් කපල දාල කාල කීල්ස් එකේ රිල දවසට 3, 4 පාරක් ගෑනුන්ට විශ්වාසෙ දෙන ගමන් බිජ්ජ හොලෝල ඉදල හිටල පැස්ට කාල මොරටුවෙ ඉදල තලවතුගොඩට පයින් ගිහින් 8000 දීල ස්පා බඩුවක් ගහල පයින්ම ආපහු ඇවිත් මොන තරම් ශ්‍රම දායකත්වයක්නම් ලබා දෙනවද.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,167
    10,374
    113
    වෑංජන 5ක් එක්ක සුදු බත් ටිකක් ටිකක් කන්න පින නැති ජීවිත