God's Ringtone!

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මං හිතුව හරි :( ඔයාට ඕනෙ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න නෙමේ වටේ පිටේ ඉන්න අයට ඔයාට තියෙන්නෙ ඇපල් ෆෝන් එකක් කියල පෙන්නන්න :sorry:

ekath eka hethuwak thama.
habai wadiyenma performance thama ithin hethuwa :D
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ekath eka hethuwak thama.
habai wadiyenma performance thama ithin hethuwa :D

බොරු කියන්න එපා. ඇයි දැන් වෙන ඒවගෙ පෆෝමන්ස් නැද්ද ? ඔයාට ඕනෙ වටේ අයට පෙන්නන්න :sorry:
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    itin ekaparak kiwe ow kiyala.
    original comment eketh dala thiyenne :frown:

    උඹල දෙන්න මම මුලු ජීවිතේටම දැකපු හොඳම පොරවල් දෙකක් මචන්ල.මේ විහිලුවට කියනව නෙමෙයි උඹල දෙන්න සිරාවටම හිතහොඳ කොල්ලො දෙන්නෙක් තමයි!!:yes::D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උඹල දෙන්න මම මුලු ජීවිතේටම දැකපු හොඳම පොරවල් දෙකක් මචන්ල.මේ විහිලුවට කියනව නෙමෙයි උඹල දෙන්න සිරාවටම හිතහොඳ කොල්ලො දෙන්නෙක් තමයි!!:yes::D

    kawuda denna.
    methana mama witharane inne :P:D