God's YouTube channel!

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මට වයස 15ක් විතර ඇති එතකොට,මැච් එහෙකට ආපු පකිස්ථාන් කණ්ඩායමයි ඉන්දියා කණ්ඩායමයි එකම හෝටලේක නැවතිලා හිටියෙ..මන් පකිස්තාන් ප්ලේයර් කෙනෙක් ගාවට ගියා මගෙ කැප් එක අත්සන් කරගන්න..ඒත් එයා "ඔයාට ලැජ්ජ නැද්ද අත්සන් ඉල්ලන් එන්නෙ"කියල මාව මග ඇරිය..මට හුගක් දුක හිතුණ..ඒත් ඒ වෙලාවෙ එක ප්ලේයර් කෙනෙක් මට කතාකරල "අපිත් ක්‍රිකටර්ස්ල තමයි "කියල මගෙ කැප් එක අත්සන් කරලා දුන්න..ඒ තමයි එම්.එස් දෝනි මහත්තය..(මතිරා කාන් )