Godzilla 2014 Out

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
අපෝ බ0 උබ කැම් බලනවද ?

දෙකම බලනවා. හොද Movie එකක් නම් Cam එක බලනවා නැත්නම් Bluray එක එනකම් ඉන්නවා. YTS, scorp,shaanig ලගේ copies තමයි හොද bluray නම්.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Bluray එක එනකම් ඉන්න එපැයි නේ. :(
    ඒකට මාස ගාණක් යයි.
    ඔව් මචං.. මොනා කරන්නද.. පික්ච කොලිටිය නැතුව බලන්න එපා වෙනවා බං ෆිල්ම්ස්.. උඹ Her Movie එක බැලුවද..? ෆට්ට ෆිල්ම් එක.. මට නම් දැන් නම් ෆිල්ම් බැලිල්ලත් එපා වෙලා බං ඉන්නෙ..:lol: