ෆිල්ම් එක නං හොඳයි. ලොජික් එකක් තියෙනවා.
මේකේ වෙන සිද්දි 3ක් පැහැදිලි කරන්නන් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නං
ෆ්රියොන් ගෑස් පාවිච්චි කරන සීන් එක- ජලයට වායු බුබුළු එකතු උනාම ජලයේ ඒකක පරිමාවක තියෙන ජල අණු ගාන අඩු වෙනවා. එතකොට උඩුකුරු තෙරපුම අඩු වෙනවා. පාවෙන වස්තුව ගිලෙනවා.
ඇයි ගිල්ලවන්නේ? මුහුදේ පතුලට ගියාම ජල කඳේ ස්කන්ධය හා තෙරපුම නිසා චප්ප වෙනවා.
මයිනස් වන් කියන්නේ මොකක්ද? WW2 එකෙන් පස්සේ ජපානේ බිංදුවටම වැටුනා රට මීට වඩා පහලට වැටෙන්න බෑ කියලා මිනිස්සු විශ්වාස කලේ. හැබැයි ගොඩ්සිලා රට බිංදුවෙනුත් පහලට ඇදල දැම්මා
එහෙනං ෆිල්ම් එක බලලා රසවිඳින්න
Last edited: