මං බලපු පට්ටම රුසියානු ටීටී සීරීස් එකක්. චිත්‍රපට දෙකකුත් හැදිලා තියෙනවා. ඒ ඔක්කොම එකට සම්බන්ධ වෙන කතා. ඔක්කොම එපිසෝඩ් 8 යි. ඇඩ්වෙන්චර්, මිස්ටරි, හොරර් වර්ගයේ සීරීස් එකක්. එක කොටසක් බැලුවොත් ඊළඟ එකත් බලන්න හිතෙනවා. ඔන්ලයින් බලන්න පුළුවන්. ඒ ලින්ක් එක දාලා තියෙනවා.
https://solarmovie.sh/film/gogol-season-1-37741/watching.html?ep=37741_3_2
https://www.imdb.com/title/tt6532868/
https://solarmovie.sh/film/gogol-season-1-37741/watching.html?ep=37741_3_2
https://www.imdb.com/title/tt6532868/