ගොඩක් උන්ට ඕකට උත්තරයක් නෑ, අයිඩියා එකකුත් නෑ ඔහේ හැච හැච ගගා රැල්ලට යනව.
දැන් කරන්න තියෙන්නෙ භාරකාර ආණ්ඩුවකට යන එක, මුන්ට ගහන්න වෙන ගේමක් ඉතුරු වෙලා නෑ...
දැන් කරන්න තියෙන්නෙ භාරකාර ආණ්ඩුවකට යන එක, මුන්ට ගහන්න වෙන ගේමක් ඉතුරු වෙලා නෑ...
උඹ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්.. මෙතන රිප්ලයි දාපු බහුතරයක් මම දරපු මතයට විරුද්ධ මතයක ඉන්නෙ.. ඒ කියන්නෙ හෙට (03) කරන්න තිබුණු ජනතා ඒකරාශී වීමේ අරමුණ මට නොතේරිලා වෙන්න ඇති.... තරහ නැතුව මට පොඩ්ඩක් පැහැදිලි කරපං මචං.. මම වැරදි නම් මගේ වැරදි වැටහීම මම නැතිකරගන්නම්ඔහොම එකක් අහනව කියන්නෙ මේ මිනිස්සු කරනදේ මොකක්ද කියලවත් උඹට තේරෙන්නෙ නෑ. පත්තරේටරීල මේ වගේම ත්‍රෙඩ් එකක් දැම්ම ඒකෙ කට්ටිය උත්තර ලියල තියෙන්නෙ. ඒක කියව්වනම් වැඩේ පැහැදිලිවෙයි
ආයෙ හෑලි ලියන්න බෑ බං පත්තරේටරීල බ්‍රෝගෙ ත්‍රෙඩ් එකට සවිස්තර රිප්ලයි එකක් දැම්ම ඒක බලපං.උඹ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්.. මෙතන රිප්ලයි දාපු බහුතරයක් මම දරපු මතයට විරුද්ධ මතයක ඉන්නෙ.. ඒ කියන්නෙ හෙට (03) කරන්න තිබුණු ජනතා ඒකරාශී වීමේ අරමුණ මට නොතේරිලා වෙන්න ඇති.... තරහ නැතුව මට පොඩ්ඩක් පැහැදිලි කරපං මචං.. මම වැරදි නම් මගේ වැරදි වැටහීම මම නැතිකරගන්නම්![]()
උඹගේ අදහස් මේකෙ update කරපං මචන්මෙන්න මේ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් / ඇමතිකෙනෙක් / අගමැති / ජනාධිපති වගේ හැමෝවම assess කරන ක්‍රමවේදයක් හැදුවොත් මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් වෙයි නේද?
ඒකනේ ලංකාවට කෙළ වෙන්නේ හැමදාම.. මොළේ පාවිච්චි කරන්න එකෙක් නෑ.. අත පය හිරි අරගන්නයි කුණුහරුප දෙසා බාන්නයි නම් ඕන තරම් එවුන්..ගොඩක් උන්ට ඕකට උත්තරයක් නෑ, අයිඩියා එකකුත් නෑ ඔහේ හැච හැච ගගා රැල්ලට යනව.
දැන් කරන්න තියෙන්නෙ භාරකාර ආණ්ඩුවකට යන එක, මුන්ට ගහන්න වෙන ගේමක් ඉතුරු වෙලා නෑ...
මම උඹේ පෝස්ට් එක බැලුව මචං..ආයෙ හෑලි ලියන්න බෑ බං පත්තරේටරීල බ්‍රෝගෙ ත්‍රෙඩ් එකට සවිස්තර රිප්ලයි එකක් දැම්ම ඒක බලපං.
සරල බහුතරය නැතිවෙනව ආණ්ඩුවට ඊට පස්සෙ සර්ව පාක්ෂික ආන්ඩුවක් යටතෙ කෙටි කාලයක් තියන්න වෙයි. ඊටපස්සේ මැතිවරණයකට යන්න වෙනව අනිව. මේ අරගලයේ ප්‍රධානම දේ ගෝතයා එලවන එකටත් වඩා පාලකයන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න ජනතාව සූදානම් නෑ කියන එක පෙන්නන එක. මෙතනින් ජනතාව එකතුවෙලා පොදු අරමුණක් වෙනුවෙන් සටන් කරොත් ඉස්සරහට එන ව්‍යවස්ථා වගේ දේවල් හරියට හදාගන්න මිනිස්සු බලපෑම් කරයි. එහෙම නැතුව ඉඳල තමයි තමන්ගෙ මූලික අයිතිවාසිකම් නැතිකරන්න තරම් බලයක් ජනාධිපතිට මිනිස්සු දුන්නෙ.
මම දන්නව මේව අහන්නෙ දැන් උඹේ හිතට බොහෝම අමාරුනිසා කියල. හැබැයි මේ වෙලාවෙ මේ මිනිස්සු එකතුවෙන එක දියාරු කරන්න හදන්න එපා. සමහරවිට ගෝතයා ගෙදර යවන වැඩෙන් මිනිස්සුන්ට දිනන්න බැරිවෙයි නමුත් ෆේස්බුක් වල කීබෝඩ් වීරයෝ කියල කියකිය උඹල සමච්චල් කරපු මිනිස්සු ඒකාධිපතියෙකුට විරුද්ධව මෙහෙම පාරට බැස්ස එකම ලොකු දෙයක්. පේනවනෙ දැං පොන්නයාට රෙවිල ගෙදරිනුත් ගිහින් හදිසිනීති දාල ඇඳිරිනීතිය දාල කුක්කවගේ ඉන්න හැටි.
මෙතනින් ජනතාව එකතුවෙලා පොදු අරමුණක් වෙනුවෙන් සටන් කරොත් ඉස්සරහට එන ව්‍යවස්ථා වගේ දේවල් හරියට හදාගන්න මිනිස්සු බලපෑම් කරයි.
වියත්මගේ first meeting එක. චන්දෙට ආපු හැත්ත නෙමේ. (Dr Udaya Indrarathna)Who?
yes you should leave the house first but make sure you wont do the same mistake which led to the fire in the next place you are going to stay. Otherwise, you will be running away from fires your whole life without being able to live it.