#gohomegota #gohomemahinda වෙයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,763
    113
    34
    Kalutara
    අලුත්ම divergence එකක් වගේ බයියන්ගේ.. කොටි ටික හැමදාම LTTE එක TRENDING කරනවා මොනවා වුනත්. 😏

    TBpcCkb.png
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    LT#E trending != 🐯 Nagitinawoo

    බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…

    මුලතිව් පොලිස් වසමට අයත් මුල්ලියාවලෙයි කැලෑබද ප්‍රදේශයකින් එල්.ටී.ටී.ඊ. ආර්.පී.ජී. බෝම්බ සහ මෝටාර් බෝම්බ 8 ක් සොයාගත් බවට පොලීසිය පවසයි.

    මුලතිව් පොලිස් නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුල්ලියාවලෙයි කැලෑබද ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ ආර්.පී.ජී. බෝම්බ 05 ක් සහ සහ මෝටාර් බෝම්බ 03 ක් හමු වී ඇත.

    මෙම බෝම්බ තොගය යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂිතව වලදමන්නට ඇති බවටත් සොයාගත් බෝම්බ තොගය පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම් දී අධිකරණ නියෝගයක් ලබාගෙන මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහයෙන් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
     
    • Wow
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…

    මුලතිව් පොලිස් වසමට අයත් මුල්ලියාවලෙයි කැලෑබද ප්‍රදේශයකින් එල්.ටී.ටී.ඊ. ආර්.පී.ජී. බෝම්බ සහ මෝටාර් බෝම්බ 8 ක් සොයාගත් බවට පොලීසිය පවසයි.

    මුලතිව් පොලිස් නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුල්ලියාවලෙයි කැලෑබද ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ ආර්.පී.ජී. බෝම්බ 05 ක් සහ සහ මෝටාර් බෝම්බ 03 ක් හමු වී ඇත.

    මෙම බෝම්බ තොගය යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂිතව වලදමන්නට ඇති බවටත් සොයාගත් බෝම්බ තොගය පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම් දී අධිකරණ නියෝගයක් ලබාගෙන මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහයෙන් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
    ඊලග අත් බෝම්බය මාලිගාවත්තෙන්.
    ඊට පස්සේ ගලදාරි එකේ රුම් එකකින්
    ඊට පස්සේ අරගල බුමියට මදක් අතින් මුහුදු තිරයේ ගල් පරයක සගවා තිබු අත් බෝම්බ රාශියක්