Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැස්ස උතුරන ගාළු මුවදොර..
    බිඳක් වත් අඩු නොවුන සද්දේ...
    දස දහස් ජනකාය කොළඹට..
    එනකොටත් රජතුමා නින්දේ...

    දෙවනු කුමටද මෙවන් ආතල්...
    රටේ ජනයා නොමැත නින්දේ...
    බාර වෙන්නම් දෙවිට කන්දේ....
    යන්න නන්දේ මෙන්න වැන්දේ..
    Dinusha Sankalpa

    #GoHomeGota2022
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දස දහස් ජනකාය කොළඹට..???🤣🤣🤣🤣🤣🤣

    උබට ගනන් බැරිද බන්??🤭🤭
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    277790226_4951983328203349_6953257974240569015_2n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    Mount Rushmore වලට ගිහින් තව ඔලුවක් හදපන් edit කරන්න :ROFLMAO:
    eke ehema unata......
    okun watha danna ona 225 ta ringapu sakkili.
    hari nam rohithaya, yoshithayath danna ona.
    ida madi wei neda?