Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Going to Buy a Laptop! Need Your Opinions :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මමත් එහෙනං ලැප්ටොප් එකක් ගන්නයි යන්නේ...මම අපේ උරාජ් මාමිගෙන් ඇහුව...පොර විස්තර ටිකකුත් කිව්වා...(පොරගේ මතකය නම් අන්තිමයි)

මම මුලින් හිතාගෙන හිටියේ Core i5 එකක් ගන්න with Dedicated VGA...එත් මම අපහු මගේ අදහස වෙනස් කරගත්ත මගේ පාවිච්චිය ගැන හිතල බලල...දැන් මම ගන්න යන්නේ Core i3 with Shared VGA එකක්...මගේ පාවිච්චියේ හැටියට මට Shared VGA එක ඇතියි කියල හිතෙනවා ඒ වගේම Core i3 එකත් ඇතියි කියල හිතනවා...හරි කතාවලින් වැඩක් නැහැ..පල්ලෙහා දාල තියෙනවා මම බලාපොරොත්තු වෙන Configuration එක..

Intel Core i3 (3rd gen or 4th gen)

4GB RAM

500+ GB HDD

Shared VGA

15.6" Display Size

මගේ budget එක නම් Below Rs. 65,000. රුපියල් දාහක් දෙදාහක් වැඩි වුනාට නම් කමක් නැහැ...

උඹල මට කියන්න එපා Dell 3521/3537 එක ගන්න කියල...මම එකේ Shape එකට/ Appearance එකට ආස නැහැ

අපේ උරාජ් මාමිට වගේ HP-Phobia එකක් මට නම් නැහැ...ඇත්තටම මම HP ඒවාට කැමතියි..මම අද Unity Plaza එකට ගිහින් බැලුව...උඹල හිතන විදියට විශ්වාස කරන්න පුළුවන් කඩ මොනවද තියෙන්නේ??? MC එක ඉස්සරහ තියෙන Lapzone.lk ෂොප් එකෙන් ලප්ටෝප්ස් ගත්ත අය ඉන්නවද? Tech Zone එකේ හොඳ නැහැලු නේද warranty එහෙම?? Asian Computer Systems නම් හොඳයි වගේ අනිත් එක ඒක සිංහල කඩයක් (ඇතුලේ වෙසක් කූඩු එල්ලලා තිබුන)..

දැනට මට හිතට ඇල්ලුවේ පහලින් දාල තියෙන models ටික තමයි(කැමැත්තෙ අනුපිලිවෙලට දාල තියෙනවා)...උඹලගේ අදහස් ටිකත් කියපන්කො බලන්න ලප්ටෝප්ස් ගැනයි ශෝප්ස් ගැනයි..

All models are equipped with Core i3 (either 3rd Gen or 4th Gen)

HP Pavilion 15

HP 350 G1 (මේකේ නම් Core i3 එක තියෙනවද දන්නේ නැහැ..මට නම් මාර විදියට හිතට ඇල්ලුවා)

Toshiba Satellite C850

Dell 5521

Asus X551CA

Lenovo G500/G510 (එච්චරම ඇල්ලුවෙත් නැහැ මේක නම්)

Acer E1-570 (Hard Use + Durability අතින් නම් සුපිරියි..එත් Appearance එක මට එච්චර දිරෙව්වෙ නැහැ)

PS (Edit) : USA වලින් International Warranty එක්ක ගන්න Laptops වලට මෙහෙ Agents ලාගෙන් අපිට වොරන්ටි claim කරගන්න පුලුවන්ද මචන්ලා??? විශේෂයෙන්ම Asus වලට EPSI, Acer වලට Metropolitan වගේ???

උදව් කරන හැමෝටම සලකනු ලැබේ

මාගේ හෑල්ල කියවූ ඔබට ස්තුතියි

[QUOTE="pranathlcp, post: 16745029, member: 225352"] [SIZE="4"]මචන්ලා මමත් එහෙනං ලැප්ටොප් එකක් ගන්නයි යන්නේ...මම අපේ උරාජ් මාමිගෙන් ඇහුව...පොර විස්තර ටිකකුත් කිව්වා...(පොරගේ මතකය නම් අන්තිමයි) :no: මම මුලින් හිතාගෙන හිටියේ Core i5 එකක් ගන්න with Dedicated VGA...එත් මම අපහු මගේ අදහස වෙනස් කරගත්ත මගේ පාවිච්චිය ගැන හිතල බලල...දැන් මම ගන්න යන්නේ Core i3 with Shared VGA එකක්...මගේ පාවිච්චියේ හැටියට මට Shared VGA එක ඇතියි කියල හිතෙනවා ඒ වගේම Core i3 එකත් ඇතියි කියල හිතනවා...හරි කතාවලින් වැඩක් නැහැ..පල්ලෙහා දාල තියෙනවා මම බලාපොරොත්තු වෙන Configuration එක.. Intel Core i3 (3rd gen or 4th gen) 4GB RAM 500+ GB HDD Shared VGA 15.6" Display Size මගේ budget එක නම් Below Rs. 65,000. රුපියල් දාහක් දෙදාහක් වැඩි වුනාට නම් කමක් නැහැ... උඹල මට කියන්න එපා Dell 3521/3537 එක ගන්න කියල...මම එකේ Shape එකට/ Appearance එකට ආස නැහැ :no: :dull: අපේ උරාජ් මාමිට වගේ HP-Phobia එකක් මට නම් නැහැ...ඇත්තටම මම HP ඒවාට කැමතියි..මම අද Unity Plaza එකට ගිහින් බැලුව...උඹල හිතන විදියට විශ්වාස කරන්න පුළුවන් කඩ මොනවද තියෙන්නේ??? MC එක ඉස්සරහ තියෙන Lapzone.lk ෂොප් එකෙන් ලප්ටෝප්ස් ගත්ත අය ඉන්නවද? Tech Zone එකේ හොඳ නැහැලු නේද warranty එහෙම?? Asian Computer Systems නම් හොඳයි වගේ අනිත් එක ඒක සිංහල කඩයක් (ඇතුලේ වෙසක් කූඩු එල්ලලා තිබුන).. දැනට මට හිතට ඇල්ලුවේ පහලින් දාල තියෙන models ටික තමයි(කැමැත්තෙ අනුපිලිවෙලට දාල තියෙනවා)...උඹලගේ අදහස් ටිකත් කියපන්කො බලන්න ලප්ටෝප්ස් ගැනයි ශෝප්ස් ගැනයි.. [I][U][SIZE="3"]All models are equipped with Core i3 (either 3rd Gen or 4th Gen)[/SIZE][/U][/I] HP Pavilion 15 HP 350 G1 (මේකේ නම් Core i3 එක තියෙනවද දන්නේ නැහැ..මට නම් මාර විදියට හිතට ඇල්ලුවා) Toshiba Satellite C850 Dell 5521 Asus X551CA Lenovo G500/G510 (එච්චරම ඇල්ලුවෙත් නැහැ මේක නම්) Acer E1-570 (Hard Use + Durability අතින් නම් සුපිරියි..එත් Appearance එක මට එච්චර දිරෙව්වෙ නැහැ) PS (Edit) : USA වලින් International Warranty එක්ක ගන්න Laptops වලට මෙහෙ Agents ලාගෙන් අපිට වොරන්ටි claim කරගන්න පුලුවන්ද මචන්ලා??? විශේෂයෙන්ම Asus වලට EPSI, Acer වලට Metropolitan වගේ??? උදව් කරන හැමෝටම සලකනු ලැබේ :lol: මාගේ හෑල්ල කියවූ ඔබට ස්තුතියි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom