Going to Buy a Laptop! Need Your Opinions :)

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මමත් එහෙනං ලැප්ටොප් එකක් ගන්නයි යන්නේ...මම අපේ උරාජ් මාමිගෙන් ඇහුව...පොර විස්තර ටිකකුත් කිව්වා...(පොරගේ මතකය නම් අන්තිමයි) :no:

    මම මුලින් හිතාගෙන හිටියේ Core i5 එකක් ගන්න with Dedicated VGA...එත් මම අපහු මගේ අදහස වෙනස් කරගත්ත මගේ පාවිච්චිය ගැන හිතල බලල...දැන් මම ගන්න යන්නේ Core i3 with Shared VGA එකක්...මගේ පාවිච්චියේ හැටියට මට Shared VGA එක ඇතියි කියල හිතෙනවා ඒ වගේම Core i3 එකත් ඇතියි කියල හිතනවා...හරි කතාවලින් වැඩක් නැහැ..පල්ලෙහා දාල තියෙනවා මම බලාපොරොත්තු වෙන Configuration එක..

    Intel Core i3 (3rd gen or 4th gen)
    4GB RAM
    500+ GB HDD
    Shared VGA
    15.6" Display Size

    මගේ budget එක නම් Below Rs. 65,000. රුපියල් දාහක් දෙදාහක් වැඩි වුනාට නම් කමක් නැහැ...

    උඹල මට කියන්න එපා Dell 3521/3537 එක ගන්න කියල...මම එකේ Shape එකට/ Appearance එකට ආස නැහැ :no: :dull:

    අපේ උරාජ් මාමිට වගේ HP-Phobia එකක් මට නම් නැහැ...ඇත්තටම මම HP ඒවාට කැමතියි..මම අද Unity Plaza එකට ගිහින් බැලුව...උඹල හිතන විදියට විශ්වාස කරන්න පුළුවන් කඩ මොනවද තියෙන්නේ??? MC එක ඉස්සරහ තියෙන Lapzone.lk ෂොප් එකෙන් ලප්ටෝප්ස් ගත්ත අය ඉන්නවද? Tech Zone එකේ හොඳ නැහැලු නේද warranty එහෙම?? Asian Computer Systems නම් හොඳයි වගේ අනිත් එක ඒක සිංහල කඩයක් (ඇතුලේ වෙසක් කූඩු එල්ලලා තිබුන)..

    දැනට මට හිතට ඇල්ලුවේ පහලින් දාල තියෙන models ටික තමයි(කැමැත්තෙ අනුපිලිවෙලට දාල තියෙනවා)...උඹලගේ අදහස් ටිකත් කියපන්කො බලන්න ලප්ටෝප්ස් ගැනයි ශෝප්ස් ගැනයි..

    All models are equipped with Core i3 (either 3rd Gen or 4th Gen)

    HP Pavilion 15

    HP 350 G1 (මේකේ නම් Core i3 එක තියෙනවද දන්නේ නැහැ..මට නම් මාර විදියට හිතට ඇල්ලුවා)

    Toshiba Satellite C850

    Dell 5521

    Asus X551CA

    Lenovo G500/G510 (එච්චරම ඇල්ලුවෙත් නැහැ මේක නම්)

    Acer E1-570 (Hard Use + Durability අතින් නම් සුපිරියි..එත් Appearance එක මට එච්චර දිරෙව්වෙ නැහැ)

    PS (Edit) : USA වලින් International Warranty එක්ක ගන්න Laptops වලට මෙහෙ Agents ලාගෙන් අපිට වොරන්ටි claim කරගන්න පුලුවන්ද මචන්ලා??? විශේෂයෙන්ම Asus වලට EPSI, Acer වලට Metropolitan වගේ???

    උදව් කරන හැමෝටම සලකනු ලැබේ :lol:

    මාගේ හෑල්ල කියවූ ඔබට ස්තුතියි
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,299
    41,081
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Macbook Air 13"

    Dekkama pissu hedenawa mata.

    Apple-Macbook-Air-13-Inch-3.jpg
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොළඹ කඩවල් ගැන නම් මං දන්නෙ නෑ පුටේ.. බම්ප්..!

    එල එල ස්තුතියි අන්කල්... :)

    bump machan.
    තැන්ක්ස් මචන් :)

    Macbook Air 13"

    Dekkama pissu hedenawa mata.

    උඹට කොහොමත් අමුතුවෙන් හැදෙන්න පිස්සුවක් නැහැනේ? කොහොමත් පිස්සුනේ :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් මචං ඔය දාල තියෙන features වලට below 65000 අනිවා ගන්න පලුවන්. මම උබට හරියටම price range එක දුන්නොත් 56000 to 68000 වෙනකන් shared VGA තියෙන ලැපක් ගන්න පුලවන් මචං :).
    මුලින්ම කඩ ගැනැ කතා කරන්නම්. laptop.lk, itglaxay ( මේ දෙකම එකෙක්ගේ), techzone පැත්ත පළාතේ පස් පාගන්න එපා මචෝ. මුන් අමු කම්බා හොරු. :no::no: Tulip computer(ඒ දවස් වල සිංහල කඩයක්, දැන් කොහොමද දන්නේ නැ) , barclays, winsoft මේ කඩ තුන තමා මට හොදයි කියල කියන්න පුළුවන්, තව abans, singer, espi, metropolitan හොදයි මචං, හැබැයි prices චුට්ටක් විතර වැඩිවෙයි එත් warranty claim නම් කිසිම අව්ලක් නැහැ. :yes:
    මන් නම් recommend කරන්නේ සහෝ HP,Asus,Lenovo කියන brand 3n එකකට යන්න කියල. lenovo ලංකාවේ එච්චර famous නැති උනත් ගොඩක් හොදට use කරන්න පුළුවන් හොද durability and hard use ලැප් එකක්. lenovo(IBM) :) :)
    all the very best machn :):)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මචං ඔය දාල තියෙන features වලට below 65000 අනිවා ගන්න පලුවන්. මම උබට හරියටම price range එක දුන්නොත් 56000 to 68000 වෙනකන් shared VGA තියෙන ලැපක් ගන්න පුලවන් මචං :).
    මුලින්ම කඩ ගැනැ කතා කරන්නම්. laptop.lk, itglaxay ( මේ දෙකම එකෙක්ගේ), techzone පැත්ත පළාතේ පස් පාගන්න එපා මචෝ. මුන් අමු කම්බා හොරු. :no::no: Tulip computer(ඒ දවස් වල සිංහල කඩයක්, දැන් කොහොමද දන්නේ නැ) , barclays, winsoft මේ කඩ තුන තමා මට හොදයි කියල කියන්න පුළුවන්, තව abans, singer, espi, metropolitan හොදයි මචං, හැබැයි prices චුට්ටක් විතර වැඩිවෙයි එත් warranty claim නම් කිසිම අව්ලක් නැහැ. :yes:
    මන් නම් recommend කරන්නේ සහෝ HP,Asus,Lenovo කියන brand 3n එකකට යන්න කියල. lenovo ලංකාවේ එච්චර famous නැති උනත් ගොඩක් හොදට use කරන්න පුළුවන් හොද durability and hard use ලැප් එකක්. lenovo(IBM) :) :)
    all the very best machn :):)

    ස්තුතියි මචන් රිප්ලයි එකට...ඔව් බන් මමත් අහල තියෙනවා මේ එළකිරි එකේම අම්බානෙක ඕකුන්ට අහුවෙච්ච එවුන්...

    මම මේ බැලුවේ Asia Computer Systems (උන් නම් Acer එකම දෙනවා ගාන අඩුවෙන් with Metropolitan warranty)...බලමු මම එකෙන් හරි Barclays/Winsoft වගේ එකකින් තමයි ගන්න බැලුවේ...Barclays එකේ වොරන්ටි හොඳයිනේ...සෝ එකෙන් තමයි බලන්න ඕනේ...

    ඔව් බන් දැනට නම් මට හිතට ඇල්ලුවේත් ඒ උඹ කිව්වා Brands ටිකම තමයි....

    තැන්ක්ස් again මචන්... :) :)
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Machan I think ASUS and Toshiba are the best performing and most stable brands available at the moment. I brought Asus from Lapzone last year. No trouble at all. Its been close to an year now. Anyway I can't recommend Lapzone because I don't have much information about them even though my machine works well. but overall Asus brand is very good. Same with Toshiba. It maybe slightly better than Asus. I haven't used one but I did a little research and Toshiba comes slightly better. I think HP reportedly had some hardware issues recently. I am not sure but do some research before buying. Anyway I recommend Asus or Toshiba. John keels are the agents for both brands. However I am not sure whether they are the agent for Asus. Lapzone told me I can claim warranty from John Keels. If you buy Acer go for Metropolitan. Be aware of buying from Unity plaza. Most of the shops sell defected products and its even harder to claim the warranty. I think metropolitan and john keels are the best for after sales service and warranty claims. hope this helps
     
    Thank you very much for the valuable information given machan..I also believe that Asus always comes up with high quality products as they are highly reputed for maintaining the quality of their products. At the moment, it's been a choice between the products I have listed above and given the requirements within myself, I will most probably go for either an Asus or HP (or even Toshiba). However, I will make sure the fact that I will contact Barclays, Asia Computers, Lapzone and some other independent companies around Colombo and get the details of the available laptops, and then I will do an in-depth research regarding the durability of each product.

    Yeah as you said, they are the best for claiming warranties, but their prices are also quite high probably because of their highly supportive service. I will have a look at Companies like Abans, Metropolitan (already checked), Singer (not for a Singer laptop but for some other brand) and see how I can move on with one of them if it is possible.

    Thanks again for the information given machan..Even though you said that you wouldn't recommend Lapzone, I believe that they would provide a good service. We'll see. :)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    machan. masa 2k, 3k yanna issella oka gaththa thanatama ussan gihin rasthiyadu wenna asainam HP ekak ganin. aruta HP Phobia ekak nemei. u laptop gana danna nisa kiyanne. lankawata ena HP melo rahak na. unity eke thiyenne godak ewa hand carry karapuwa. puluwannam HP ekak aran masa 6k use karala pennapan mukuth wenna nathuwa.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Thank you very much for the valuable information given machan..I also believe that Asus always comes up with high quality products as they are highly reputed for maintaining the quality of their products. At the moment, it's been a choice between the products I have listed above and given the requirements within myself, I will most probably go for either an Asus or HP (or even Toshiba). However, I will make sure the fact that I will contact Barclays, Asia Computers, Lapzone and some other independent companies around Colombo and get the details of the available laptops, and then I will do an in-depth research regarding the durability of each product.

    Yeah as you said, they are the best for claiming warranties, but their prices are also quite high probably because of their highly supportive service. I will have a look at Companies like Abans, Metropolitan (already checked), Singer (not for a Singer laptop but for some other brand) and see how I can move on with one of them if it is possible.

    Thanks again for the information given machan..Even though you said that you wouldn't recommend Lapzone, I believe that they would provide a good service. We'll see. :)

    welcome machan. get a good one :)