Gokano Gold membersල ඉන්නවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මගේ දැන් referralsලා 29ක් ඉන්නවා.

    ඊට පස්සෙ මම දැනුවත්ව තව එකෙක් හරි දෙන්නෙක් හරි මගේ link එකෙන් sign up උනා.

    නමුත් මගේ referralsලා ගාන 30 වෙන්නෙ නෑ.

    මට පේන්නෙ මුන් ගේමක් වගේ කරන්නෙ.

    එහෙම වෙච්ච තව අය ඉන්නවද?
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    වැඩක් නෑ බන් .මගේ පොයින්ට් පන්සිය ගානක් රීස්ටොක් දෙකක් මිස් උනා :no::no::no:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    වැඩක් නෑ බන් .මගේ පොයින්ට් පන්සිය ගානක් රීස්ටොක් දෙකක් මිස් උනා :no::no::no:

    mama nam wade aththada kiyala balanna point 30k ekathu kara monawahari gift ekak ganna.a unata thama restock ekak set une nam na.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    gokano mala jarawak
    mata 150 points thiyenawa
    maasa 2k try kala prize ekak ganna

    giya maase 27 venida ude 1.15 ta un restock karala thibuna
    habai lankave, indiave evunata restock naa

    kaalakanni yakku