Gold buy කරන්න තැනක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    වෝග් ජුවලර්ස් වගේ ශොප් වලට වඩා ටිකක් අඩුවෙන් ගන්න පුලුවන් රීසනබල් ප්ලේස් මොනාද තියෙන්නේ? කොලබ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,712
    113
    වෝග් ජුවලර්ස් වගේ ශොප් වලට වඩා ටිකක් අඩුවෙන් ගන්න පුලුවන් රීසනබල් ප්ලේස් මොනාද තියෙන්නේ? කොලබ
    gold කිව්වාම මොකක්ද කියලා හරියට කියපන්. රත්‍රන් ආභරනද? නැත්තන් රත්‍රන් බිස්කට් වගේ ඒවද?

    බිස්කට් වගේ ඒවා කොහෙන් ගත්තත් එකයි, 24 කැරට් ගන්න බලපන්. වැල්ලවත්තේ මාධවී කියලා එකක් තියෙනව (මුතුකරුපන් චෙට්ටියාර්ලගෙ බ්‍රාන්ච් එකක්). ඒකේ බලපන්.

    ආභරන නම් ඉතින් එක එක ගනන් වලට තියෙනවා. ආභරන වල කොස්ට් එක එන්නෙ gold + labour cost + wastage වලින්. වැඩ කෑලි වැඩිනම් ඉතින් රත්‍රන් වලට සාපෙක්ශව ලොකු ගානක් අනිත් දෙකට එනවා. අනිත් දේ තමා ගොඩක් ඒන්නෙ imported බඩු.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    golden boy wow GIF by Feliks Tomasz Konczakowski
     
    • Like
    Reactions: Aluth Eka

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    gold කිව්වාම මොකක්ද කියලා හරියට කියපන්. රත්‍රන් ආභරනද? නැත්තන් රත්‍රන් බිස්කට් වගේ ඒවද?

    බිස්කට් වගේ ඒවා කොහෙන් ගත්තත් එකයි, 24 කැරට් ගන්න බලපන්. වැල්ලවත්තේ මාධවී කියලා එකක් තියෙනව (මුතුකරුපන් චෙට්ටියාර්ලගෙ බ්‍රාන්ච් එකක්). ඒකේ බලපන්.

    ආභරන නම් ඉතින් එක එක ගනන් වලට තියෙනවා. ආභරන වල කොස්ට් එක එන්නෙ gold + labour cost + wastage වලින්. වැඩ කෑලි වැඩිනම් ඉතින් රත්‍රන් වලට සාපෙක්ශව ලොකු ගානක් අනිත් දෙකට එනවා. අනිත් දේ තමා ගොඩක් ඒන්නෙ imported බඩු.

    Gold coins denne gold rate price ekatada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,712
    113
    Gold coins denne gold rate price ekatada?
    නෑ මචන්, gold coins කියන්නෙත් jewellery වගේ එකක් මම දන්න විදියට. ඒත් උඹට gold biscuits ගන්න පුලුවන් ගොල්ඩ් price එකට. ආයි විකුනන කොටත් එහෙමම දෙන්න පුලුවන් එදා තියෙන ගානට.

    ගොඩක් උන් කරන්නෙ ඩුබායි වගේ පැති වලින් gold coins අරන් එනවා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,348
    6,187
    113
    bullions thiyana kenekgen ganna one . BOC bank dunna .Alert ake inna one. Swiss tamil aya gawa thiyanwa PAMP wage .

    original PAMP wage ewa thamai real time value sell karanna puluwan .
     
    • Like
    Reactions: Aluth Eka