උඹගෙ නැත්තං උඹෙ යාලුවන්ගෙ දත ගලවන්න ආපු gold diggersලාට උඹල රෙද්දෙ රෙවෙන්නම revenge එක ගත්ත විදිහ කියන් යමු බලන්න... බැරිවෙලාවත් එහෙම එකක් සෙට් උනොත් අපිටත් මේ ත්රෙඩ් එකෙන් දැනගන්න පුලුවන් 








කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් නිතර සල්ලි ඉල්ලනවා, කඩේකට ගියොත් හරියට බඩු ගන්න දඟලනවා. චීස් අරන් දෙන්න කියනවා, මම බෑ කිව්වොත් ‘අයියෝ මං හිතුව ඔයා වගේ කෙනෙකුට ලෝබ නැතුව ඇති කියල' නිකං අපහාසෙට වගේ කතාව.
ඒ උනාට මේකි ලොකු තවු ටෝක්ස් දුන්නේ ඒකි හරියට දුප්පත් අයට ඇඳුම් දෙනව අනම් මනම් බයිලා.
(මේ වගේ උන් පෙන්නනවා උන් හරියට පිං කරන්න කැමතියි කියල - හැබැයි වියදම් කරන්නෙ අනුන්ගේ සල්ලි)
ඉතින් මේකිට කිව්වා බෑ කියල, අයින් උනා. මුණටම කිව්වා.
හෙන අඩවුවක් අල්ලන්න ලෑස්ති උනා, මැරෙනව, මහණ වෙනවා, අනං මනං. ඉතිං මහණ උනොත් දානෙ අරං එන්නං කියල හිටිය.
දැන් ඔය වෙන එකෙක් බැඳලා ළමයි එහෙම හදන් ඉන්නේ.


agree with this. godak kello 99.999999999999% kello me wage thamai.mage experience ekanm bn godak ewun sallli walata abarenwa itn hamoma ema na bahutharaya ehmai itn anika kello kamathi sapa pahasuwata inna bn un nkn asa na duk wdininna eka thama aththa pana dagena love krata wadak na goda ena ba kyl terunoth un ynwa apiwa dala

agree with this. godak kello 99.999999999999% kello me wage thamai.
උබේ කතා හෙන පරස්පරයි බන්.Ehema set wela naneaah amathaka wuna mata kello indala nane
![]()
දෙකයිනේ බන් සෙට් වෙලා තියෙන්නේ. එකෙනුත් එකනේ හරියට අතින් හරි අල්ලලා තියෙන්නේ. ඉතින් මේ තරම් අත්දැකීම් ලැබෙන්න තරම් අම්බානෙකට කෙල්ලෝ ආශ්රය කරලා නෑ. ඒකයි කිව්වේ.උබේ කතා හෙන පරස්පරයි බන්.
වෙලවක්ට එකක් කියනවා. ආයි වෙන එක කියනවා
Boys scl එකකටද ගියේදෙකයිනේ බන් සෙට් වෙලා තියෙන්නේ. එකෙනුත් එකනේ හරියට අතින් හරි අල්ලලා තියෙන්නේ. ඉතින් මේ තරම් අත්දැකීම් ලැබෙන්න තරම් අම්බානෙකට කෙල්ලෝ ආශ්රය කරලා නෑ. ඒකයි කිව්වේ.
