GOLD DIGGERS එක්ක තියෙන අත්දැකීම්

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    උඹගෙ නැත්තං උඹ‌ෙ යාලුවන්ගෙ දත ගලවන්න ආපු gold diggersලාට උඹල රෙද්දෙ රෙවෙන්නම revenge එක ගත්ත විදිහ කියන් යමු බලන්න... බැරිවෙලාවත් එහෙම එකක් සෙට් උනොත් අපිටත් මේ ත්‍රෙඩ් එකෙන් දැනගන්න පුලුවන් :D:D:D
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් නිතර සල්ලි ඉල්ලනවා, කඩේකට ගියොත් හරියට බඩු ගන්න දඟලනවා. චීස් අරන් දෙන්න කියනවා, මම බෑ කිව්වොත් ‘අයියෝ මං හිතුව ඔයා වගේ කෙනෙක්‍ ලෝබ නැතුව ඇති කියල' නිකං අපහාසෙට වගේ කතාව.
    ඒ උනාට මේකි ලොකු තවු ටෝක්ස් දුන්නේ ඒකි හරියට දුප්පත් අයට ඇඳුම් දෙනව අනම් මනම් බයිලා.
    (මේ වගේ උන් පෙන්නනවා උන් හරියට පිං කරන්න කැමතියි කියල - හැබැයි වියදම් කරන්නෙ අනුන්ගේ සල්ලි)
    ඉතින් මේකිට කිව්වා බෑ කියල, අයින් උනා. මුණටම කිව්වා.
    හෙන අඩවුවක් අල්ලන්න ලෑස්ති උනා, මැරෙනව, මහණ වෙනවා, අනං මනං.
    ඉතිං මහණ උනොත් දානෙ අරං එන්නං කියල හිටිය.
    දැන් ඔය වෙන එකෙක් බැඳලා ළමයි එහෙම හදන් ඉන්නේ.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් නිතර සල්ලි ඉල්ලනවා, කඩේකට ගියොත් හරියට බඩු ගන්න දඟලනවා. චීස් අරන් දෙන්න කියනවා, මම බෑ කිව්වොත් ‘අයියෝ මං හිතුව ඔයා වගේ කෙනෙකුට ලෝබ නැතුව ඇති කියල' නිකං අපහාසෙට වගේ කතාව.
    ඒ උනාට මේකි ලොකු තවු ටෝක්ස් දුන්නේ ඒකි හරියට දුප්පත් අයට ඇඳුම් දෙනව අනම් මනම් බයිලා.
    (මේ වගේ උන් පෙන්නනවා උන් හරියට පිං කරන්න කැමතියි කියල - හැබැයි වියදම් කරන්නෙ අනුන්ගේ සල්ලි)
    ඉතින් මේකිට කිව්වා බෑ කියල, අයින් උනා. මුණටම කිව්වා.
    හෙන අඩවුවක් අල්ලන්න ලෑස්ති උනා, මැරෙනව, මහණ වෙනවා, අනං මනං. ඉතිං මහණ උනොත් දානෙ අරං එන්නං කියල හිටිය.
    දැන් ඔය වෙන එකෙක් බැඳලා ළමයි එහෙම හදන් ඉන්නේ.

    uba kwwa hri pin krnna kyl anunge datha galawana eka thama krnne godak ewun
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    eka parak mama asa kellke ta message ekake damma meki ganna gathee naa a kale fb ekan mokada maha lokuwata dewal thibee na a kalee . passe 2 years ago wage mama car ekaiyi anith dewal danakota meki menna message karaa.

    mama ahuwa " Why didn't you message me back then? and message now ? any particular reason ? " kiyala damma mekita katee pittu. passe aiyth message karee naa
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    mage experience ekanm bn godak ewun sallli walata abarenwa itn hamoma ema na bahutharaya ehmai itn anika kello kamathi sapa pahasuwata inna bn un nkn asa na duk wdininna eka thama aththa pana dagena love krata wadak na goda ena ba kyl terunoth un ynwa apiwa dala
    agree with this. godak kello 99.999999999999% kello me wage thamai.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    Bump..mage yaluwekta set una bara panthiyen ekak..mu modaya..hoda dara boot kawa..mata mu e dawas wala ඒකි එහෙම නෑ බන්..

    මන් දැන් කින්ඩියට අහනවා..ඒකි එහෙම නෑනේද බන්:lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    උබේ කතා හෙන පරස්පරයි බන්.
    වෙලවක්ට එකක් කියනවා. ආයි වෙන එක කියනවා
    දෙකයිනේ බන් සෙට් වෙලා තියෙන්නේ. එකෙනුත් එකනේ හරියට අතින් හරි අල්ලලා තියෙන්නේ. ඉතින් මේ තරම් අත්දැකීම් ලැබෙන්න තරම් අම්බානෙකට කෙල්ලෝ ආශ්‍රය කරලා නෑ. ඒකයි කිව්වේ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    දෙකයිනේ බන් සෙට් වෙලා තියෙන්නේ. එකෙනුත් එකනේ හරියට අතින් හරි අල්ලලා තියෙන්නේ. ඉතින් මේ තරම් අත්දැකීම් ලැබෙන්න තරම් අම්බානෙකට කෙල්ලෝ ආශ්‍රය කරලා නෑ. ඒකයි කිව්වේ.
    Boys scl එකකටද ගියේ
     
    • Like
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට නන් මලාට සෙට් වෙලා නෑ එහෙම එවුන්, බැදපු කෙල්ලත් SLIIT ඉන්න කාලෙ එකිගෙ සල්ලි වලින් බත් උයාගෙන අරන් ආවා අවුරුදු 2ක්, සතයක් වත් ඉල්ලලා නෑ. :yes: