GOLD DIGGERS එක්ක තියෙන අත්දැකීම්

EON

Well-known member
  • Nov 4, 2012
    3,279
    2,895
    113
    උඹගෙ නැත්තං උඹ‌ෙ යාලුවන්ගෙ දත ගලවන්න ආපු gold diggersලාට උඹල රෙද්දෙ රෙවෙන්නම revenge එක ගත්ත විදිහ කියන් යමු බලන්න... බැරිවෙලාවත් එහෙම එකක් සෙට් උනොත් අපිටත් මේ ත්‍රෙඩ් එකෙන් දැනගන්න පුලුවන් :D:D:D
    ehema ewa nam deka thunak set wela thiyanawa. yaluwange ewa nemei. mata una ewa..
    yaluwanta wena ewa hoyanna yanne na un kiwwoth arenna
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සාමාන්‍යෙන් ගෑනු කොහොමත් ක්ෂුද්‍ර gold diggers ල තමයි...ඒ කිව්වෙ මහා පරිමාණෙන් දත ගලවනවට වඩා වැගන් ආර් එකක්, තට්ටු දෙකේ ගෙයක්වත් අයිති කර ගැනීමෙ සුලු ධනේශ්වර හීන වල ඉන්නෙ උන්. මං ඒක වැරැද්දක් විදිහට දකින්නෙත් නෑ ඉතින්, අපි කවුරුත් කැමති නෑනෙ කටු කන්න. ආපහු හැරිල බලද්දි ඒලෙවල් කාලෙ වගේ සෙට් වෙල හිටපු සමහර කෙල්ලොන්ට හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් එන්න ලොකු හේතුවක් උනේ ඇත්තටම බැලුවොත් ආර්ථිකේ තරමක් හොඳ වීම (මගේ නෙමේ ඉතින් දෙමව්පියොන්ගෙ). ඇත්තටම කෙල්ලෙක්ගෙ මුල් ආකර්ෂණේ ට සල්ලි බලපාන බව පිළිගන්න අපහසු ඇත්තක්. හරියට අපිට "කැත" කෙල්ලෙක්ට වඩා "ලස්සන" එකියෙක්ටම කැමැතිවෙන හැසිරීමෙම උන්ගෙ වර්ෂන් එක. අවුලක් නෑ ඉතින්, දෙගොල්ලොම බැලන්ස් අඩුපාඩු අතින්.

    මගේ අත්දැකීමෙ හැටියට මූල්‍යමය දේවල් ගැන අනවශ්‍ය විදිහට ඔබ්සෙස් වෙන්නෙ පහළ මධ්‍යම පාන්තික කෙල්ලො, කැරිම ගොං විකාර තියෙන්නෙ සමහර වෙලාවට. යාලුවෙලා හිටපු කෙල්ලොන්ගෙන් සිරාවට නිදහසේ මන් ලව් කරල තියෙන්නෙ ඒ වගේ කෙල්ලොන්ට වඩා යමක් කමක් තියෙන බැක්ග්‍රවුන්ඩ් එකකින් ආපු කෙල්ලොත් එක්ක. උන්ට සල්ලි ගැන ඇරියස් නැති නිසා toxic හැසිරීම් අඩුයි.
    හොඳට සල්ලි තියනවා නම් .. income එකක් එන එක sure නම් ගොඩක් කෙල්ලෝ කොල්ල එච්චර ඉගෙනගෙන නැති උනත් බඳිනවා..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    දැන් ඉන්න කේල්ලොන්ගෙන් 75% වගේ gold diggers la, උන්ට ඔන හොද රස්සාවක් කරන,වාහනයක් තියෙන, ගෙයක් තියෙන කොල්ලෙක්, Acceptable Look එකක් තිබුනා නමි ඇති. අපි ඒකේ අනිත් පැත්ත, කෙල්ල Patta sexy වුනොත් අපිට හොදටම ඇති.😂
    කල්පනා කරපන් ඕක හොදට උබට ලමෙක් ඉන්න කාලෙක කෙල්ලෙක් නම්
    උබ කැමතිද උබේ ලමයව ජොබ් එකක් නැති ඉන්න තැනක් නැති හරි මොටිවේෂන් එකක් නැති කොල්ලෙක්ට බැඳලා දෙන්න

    අද කාලේ කෙල්ලෙක්ට උනත් හොද ජොබ් එකක් නැත්නම් මිනිහෙක් බදින්න කලින් දෙපාරක් හිතනවා
    ගෝල්ඩ් දිගර්ස් කියන්නේ එක නෙමේ යකෝ
    සල්ලි වලට දත ගලෝගෙන පුක දෙන කෙල්ලොන්ට

    අහිංසක කෙල්ලෙක් කොල්ලෙක්ගේ ජොබ් එක ඉන්න ගේ බැලුවට ගෝල්ඩ් දිගර්ස් වෙන්නේ නැ
    අඩු ගානේ කෙල්ලට කන්න බොන්න දෙන්න බැරි නම් බදින්නේ නැතුව ඉන්න ඕනේ
    මගේ නම් තියරිය එක
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ගෝල්ඩ් දිගර්ස් කියන්නේ එක නෙමේ යකෝ
    සල්ලි වලට දත ගලෝගෙන පුක දෙන කෙල්ලොන්ට

    අහිංසක කෙල්ලෙක් කොල්ලෙක්ගේ ජොබ් එක ඉන්න ගේ බැලුවට ගෝල්ඩ් දිගර්ස් වෙන්නේ නැ
    True
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    කෙල්ලන්ට බැන්නට ගොඩක් පිරිමි එවුන් කරන්නෙත් සල්ලිම ඉස්සරහට දාන එක නේද? ඕක තමයි අවුල ඉතින්. සල්ලි, භෞතික හිමිකම් ඉස්සරහට දාගෙන talk කරන්න ගිහින් කෙල්ලෙක් අල්ලගෙන, අන්තිමට ඒකිට බනිනවා. දාන ඇමට හරි යන්න තමයි මාළු අහු වෙන්නෙ බං.

    කසාද බැඳලා ජීවත් වෙන්න නම් සල්ලි ඕන. ගෑණියෙක්ට කන්න අඳින්න දෙන්නත් පුළුවන් වෙන්නම ඕන. නැත්නම් ඒකිගෙන්ම කාලා බීලා යටත් වෙලා ඉන්න තරම් progressive වෙන්න ඕන. සේරම බැරි නම් ඉතින් කට පුක පියාගෙන නිකන් ඉන්න ඕන.

    හැබැයි කසාද බඳින්න නැතිව ෆන් එකේ ඉන්න කෙල්ලො හොයා ගන්න නම් සල්ලි ඕනම නෑ. මාත් ඔහොම හිතාගෙන හිටියෙ. කීයටවත් නෑ. කෙල්ලො දාගන්න ඕනෙ confidence විතරයි. ඇහුවාම හිනා යනවා තමයි. හැබැයි තමන් ගැන හැබෑ ෂුවර් එකකින් ඉන්නවා නම් වෙන මොනවත් ඕන නැහැ. 👍
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,350
    5,074
    113
    කෙල්ලන්ට බැන්නට ගොඩක් පිරිමි එවුන් කරන්නෙත් සල්ලිම ඉස්සරහට දාන එක නේද? ඕක තමයි අවුල ඉතින්. සල්ලි, භෞතික හිමිකම් ඉස්සරහට දාගෙන talk කරන්න ගිහින් කෙල්ලෙක් අල්ලගෙන, අන්තිමට ඒකිට බනිනවා. දාන ඇමට හරි යන්න තමයි මාළු අහු වෙන්නෙ බං.

    කසාද බැඳලා ජීවත් වෙන්න නම් සල්ලි ඕන. ගෑණියෙක්ට කන්න අඳින්න දෙන්නත් පුළුවන් වෙන්නම ඕන. නැත්නම් ඒකිගෙන්ම කාලා බීලා යටත් වෙලා ඉන්න තරම් progressive වෙන්න ඕන. සේරම බැරි නම් ඉතින් කට පුක පියාගෙන නිකන් ඉන්න ඕන.

    හැබැයි කසාද බඳින්න නැතිව ෆන් එකේ ඉන්න කෙල්ලො හොයා ගන්න නම් සල්ලි ඕනම නෑ. මාත් ඔහොම හිතාගෙන හිටියෙ. කීයටවත් නෑ. කෙල්ලො දාගන්න ඕනෙ confidence විතරයි. ඇහුවාම හිනා යනවා තමයි. හැබැයි තමන් ගැන හැබෑ ෂුවර් එකකින් ඉන්නවා නම් වෙන මොනවත් ඕන නැහැ. 👍
    Thawa pahadili karanna
     
    • Like
    Reactions: siri_ayya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩු ගානේ කෙල්ලට කන්න බොන්න දෙන්න බැරි නම් බදින්නේ නැතුව ඉන්න ඕනේ
    මගේ නම් තියරිය එක
    100% ඇත්ත.
    නමුත් කෙල්ලට ටිකක් හොඳ job එකක් සෙට් වෙලා ටිකක් මොරාල් එක එනකොට.. යාලුවෙල ඉන්න එකාට bike එකයි, සාමාන්‍ය ගෙයක් වගේ තියනවා නම්, කෙල්ලෝ ඊළඟට හොඳ කාර් එකක්, 2story ගෙයක් වගේ තියන එකෙක් line එකක් දුන්නම shape එකේ ඌ එක්ක සෙට් වෙනවා.
    නමුත් කොල්ලො නම් ගොඩක් වෙලාවට එහෙම කරන්නේ නෑ( කරන උන් නැතුව නෙවෙයි)
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Ow wiyadamata sapekshawa athal.ekath denawanam kisima aulak na..last week set wechcha ekiyek 1 st day blowjob dunna..eka nisa last monday office eken ganna yaddi medium pizza ekak aran gihin car eke tiyan kawa..mama nam anna ehema dewal karanawa..
    anna ehema chutta chutta lanuwa denna one bn, eka parama atha arinna one ita passe, maara dewal ita passe kara ganna puluwan, habai ඇන type eka nm karadarai ita passe. mn nm nuwara eliye ehema adala tyenwa first week ehema ewa wadi kal tyanne na ikamanata ain karanawa
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් නිතර සල්ලි ඉල්ලනවා, කඩේකට ගියොත් හරියට බඩු ගන්න දඟලනවා. චීස් අරන් දෙන්න කියනවා, මම බෑ කිව්වොත් ‘අයියෝ මං හිතුව ඔයා වගේ කෙනෙක්‍ ලෝබ නැතුව ඇති කියල' නිකං අපහාසෙට වගේ කතාව.
    ඒ උනාට මේකි ලොකු තවු ටෝක්ස් දුන්නේ ඒකි හරියට දුප්පත් අයට ඇඳුම් දෙනව අනම් මනම් බයිලා.
    (මේ වගේ උන් පෙන්නනවා උන් හරියට පිං කරන්න කැමතියි කියල - හැබැයි වියදම් කරන්නෙ අනුන්ගේ සල්ලි)
    ඉතින් මේකිට කිව්වා බෑ කියල, අයින් උනා. මුණටම කිව්වා.
    හෙන අඩවුවක් අල්ලන්න ලෑස්ති උනා, මැරෙනව, මහණ වෙනවා, අනං මනං.
    ඉතිං මහණ උනොත් දානෙ අරං එන්නං කියල හිටිය.
    දැන් ඔය වෙන එකෙක් බැඳලා ළමයි එහෙම හදන් ඉන්නේ.

    eka parak mama asa kellke ta message ekake damma meki ganna gathee naa a kale fb ekan mokada maha lokuwata dewal thibee na a kalee . passe 2 years ago wage mama car ekaiyi anith dewal danakota meki menna message karaa.

    mama ahuwa " Why didn't you message me back then? and message now ? any particular reason ? " kiyala damma mekita katee pittu. passe aiyth message karee naa

    TFS
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    uba kwwa hri pin krnna kyl anunge datha galawana eka thama krnne godak ewun
    Ado ado mokdda siddiyak matak una

    මට නන් මලාට සෙට් වෙලා නෑ එහෙම එවුන්, බැදපු කෙල්ලත් SLIIT ඉන්න කාලෙ එකිගෙ සල්ලි වලින් බත් උයාගෙන අරන් ආවා අවුරුදු 2ක්, සතයක් වත් ඉල්ලලා නෑ. :yes:
    Hamine hodai oyage
    ------ Post added on May 10, 2024 at 10:13 AM
     
    • Love
    Reactions: Solo Rider