කෙල්ලන්ට බැන්නට ගොඩක් පිරිමි එවුන් කරන්නෙත් සල්ලිම ඉස්සරහට දාන එක නේද? ඕක තමයි අවුල ඉතින්. සල්ලි, භෞතික හිමිකම් ඉස්සරහට දාගෙන talk කරන්න ගිහින් කෙල්ලෙක් අල්ලගෙන, අන්තිමට ඒකිට බනිනවා. දාන ඇමට හරි යන්න තමයි මාළු අහු වෙන්නෙ බං.
කසාද බැඳලා ජීවත් වෙන්න නම් සල්ලි ඕන. ගෑණියෙක්ට කන්න අඳින්න දෙන්නත් පුළුවන් වෙන්නම ඕන. නැත්නම් ඒකිගෙන්ම කාලා බීලා යටත් වෙලා ඉන්න තරම් progressive වෙන්න ඕන. සේරම බැරි නම් ඉතින් කට පුක පියාගෙන නිකන් ඉන්න ඕන.
හැබැයි කසාද බඳින්න නැතිව ෆන් එකේ ඉන්න කෙල්ලො හොයා ගන්න නම් සල්ලි ඕනම නෑ. මාත් ඔහොම හිතාගෙන හිටියෙ. කීයටවත් නෑ. කෙල්ලො දාගන්න ඕනෙ confidence විතරයි. ඇහුවාම හිනා යනවා තමයි. හැබැයි තමන් ගැන හැබෑ ෂුවර් එකකින් ඉන්නවා නම් වෙන මොනවත් ඕන නැහැ.