මචං මේක මම දැන් දැක්කෙ. GOLD FM එක පටන්ගෙන අවුරුදු 13යි.
අදයි Birth Day එක. මේකෙ යන්නෙ තනිකර පරන සින්දු. හුඟක්ම කැමති වයස අය තමයි මේක අහන්නෙ. මාර කැමතියි උන් මේකට.
60-70 දශක වල ඉංග්‍රීසි හොඳ සින්දු තියනව.
මෑතකදි මට මතකයි මේකෙන් Leo Sayer කියන පැරණි, ප්‍රසිද්ධ ගායකයා ලංකාවට ගෙනල්ල ලොකු කොන්සට් එකක් කරා.
මේ thread එකේ තියෙන්නේ ඒකෙ ඡායාරූප.
http://elakiri.com/forum/showthread.php?t=1174035
Commencing operations on the 19th of September in 1998 GOLD FM has steadily moved ahead of the rest to captivate the listeners in Sri Lanka and become an indispensable part of their day to day lives by providing high quality music to its dedicated listener-ship for more than a decade.
Happy Birth Day GOLD FM !
මේ තියෙන්නෙ උන්ගේ Staff ඡායාරූපයක්.
Leo Sayer
http://i1135.photobucket.com/albums...oSayerLiveinSriLankaRayynorSilvaHoldings9.jpg