Gold investment | රත්තරන් ආයෝජනය

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    1. ඕනෙ වෙලාවක බෑ. ඔයාව සෙට් වෙන විදිය අනුව තමා. නැත්නම් අත්පිට මුදලට ගන්නෙ නෑ
    2. නැහැ. ගැනුම් මිලට ගන්නෙ. ගැනුම් විකුනුම් මිල අතර ලොකු පරතරයක් තියෙනව. ඕවව විකුනන කෙනෙක් නම් සුලු ගානක් අඩුවෙන් ගන්න ඉඩ තියෙනව. කොහොමත් 10ක් වත් අඩු වෙනව මේ තියෙන මිලට
    3. පුලුවන්. සීල් නොකඩ උකස් ගන්නෙ නෑ. ඩෙන්සි මීටරේට දාල බලල ගන්නෙ.
     
    • Like
    Reactions: RottenCOLT

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    22kt okay neda. 24kt ne aula
    22 unath umbata oka wikunanna contacts naha kiyala dana gathoth umben ganne hena aduwata..
    gold hari price ekata buying and selling karanna e seen eke inna horu network ekaka contacts ona..
     
    • Like
    Reactions: geeko

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    22 unath umbata oka wikunanna contacts naha kiyala dana gathoth umben ganne hena aduwata..
    gold hari price ekata buying and selling karanna e seen eke inna horu network ekaka contacts ona..
    Nope, 22k 24k oane ekak harima price ekata sell karanna puluwan. At anygold shop. 24 buy karanna thama amaru.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    1. ඕනෙ වෙලාවක බෑ. ඔයාව සෙට් වෙන විදිය අනුව තමා. නැත්නම් අත්පිට මුදලට ගන්නෙ නෑ
    2. නැහැ. ගැනුම් මිලට ගන්නෙ. ගැනුම් විකුනුම් මිල අතර ලොකු පරතරයක් තියෙනව. ඕවව විකුනන කෙනෙක් නම් සුලු ගානක් අඩුවෙන් ගන්න ඉඩ තියෙනව. කොහොමත් 10ක් වත් අඩු වෙනව මේ තියෙන මිලට
    3. පුලුවන්. සීල් නොකඩ උකස් ගන්නෙ නෑ. ඩෙන්සි මීටරේට දාල බලල ගන්නෙ.
    කොහොමත් සීල් එක තියාගෙන හිටියා කියලා තේරුමකුත් නෑනේද. විකුනන්න වුනත් සීල් එක කඩලානේ විකුනන්න වෙන්නේ. ගත්තු අයටම විකුනුවොත් සීල් එක එක්කම විකුනන්න පුලුවන් වෙයි නේද
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Gold coin එකට වඩා Gold biscuit එක තමා investment එකට හරියන්නෙ. biscuit එක නිකන් currency එකක් වගේ. එදා market එකේ gold ගානටම දෙන්න පුලුවන්. coin එකට වෙන අනන් මනන් වදිනවා.
    machan gold buiscuit eke ekata ena pack eka kadanna epa kiyanawa neda watinakama adu wenawa kiyala eka aththada.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    machan gold buiscuit eke ekata ena pack eka kadanna epa kiyanawa neda watinakama adu wenawa kiyala eka aththada.
    පොඩ්ඩක් ගිහින් කතා කරපන් ඔය වැල්ලවත්තේ මාදවි වගේ ප්ලෙස් වල. උන් සීන් එක විස්තර කරල කියනවා.

    උන් නම් මට කිව්වෙ බිස්කට් ඇවිල්ලා නිකන් currency එකක් වගේ කියලා. අදාල දවසේ රේට් එකට ආයි විකුනන්න පුලුවන්. coin ඇවිල්ල jewellery වගේ. ඒවට ටැක්ස් අනන් මන වදිනව.
     
    • Like
    Reactions: RottenCOLT

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    පොඩ්ඩක් ගිහින් කතා කරපන් ඔය වැල්ලවත්තේ මාදවි වගේ ප්ලෙස් වල. උන් සීන් එක විස්තර කරල කියනවා.

    උන් නම් මට කිව්වෙ බිස්කට් ඇවිල්ලා නිකන් currency එකක් වගේ කියලා. අදාල දවසේ රේට් එකට ආයි විකුනන්න පුලුවන්. coin ඇවිල්ල jewellery වගේ. ඒවට ටැක්ස් අනන් මන වදිනව.
    Bar kohenda ganne ewa legal da , bara gana කොහොමද
     
    • Like
    Reactions: MR.YOLO

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93

    Yes, i noticed it now. all the coins advertised in the websites are 22kt. not 24kt. what is the best place to buy 22kt coins? Thanks
    ------ Post added on Feb 21, 2025 at 6:31 AM

    Ravi Jewellers or Devi Jewellers in Sea Street Pettah. They are 100% genuine,